අපේ සිහින අධ්‍යාපනය – නිශාන්ත කමලදාස
පාසල් පොත් බෑගයේ බරින් ළමුන් කුදු වී ඇතැයි පහු ගිය දිනෙක කතිකාවට ලක් වූ මාතෘකාවක් විය. ඇත්තටම ළමුන් පෙළෙන්නේ පොත් බෑගයේ බරින් පමණක් නොවේ. සමස්ත අධ්‍යාපන ක්රමයේ බරින් ය. අපේ පාසල් අධ්‍යාපනය වැඩිමනත් වෙන් කොට තිබෙන්නේ අප “සිතිය යුත්තේ මොනවාද” යැයි අපට දැන්වීමට ය. දැනුම කප්පරක් මිටි බැඳ ඇති පොත්පත් කොන්ද කුදු වනතෙක් දරා…