ජෙප්පෝ යනු දේශපාලන කුහකයෝද? – රටේ රාළ
ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හින්දා ජූනි 26,27 දවස් දෙකේම අපේ පාසැල් පද්ධතිය අකර්මණ්‍ය වුනා.මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට නායකත්වය දුන්න එක පාර්ශවයක තක්කඩි වෘත්තිය සමිති නායකයෙක් උන ජෝෂොප් ස්ටාලින් මෙහෙම කිව්වා. ලංකාවේම පාසල් 10026 ක් වැහුවා,අපි සාර්ථකයි කියලයි. ගිය 26 වෙනිදා කොළඹ තිබුණ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලීසියෙන් කඳුළු ගැස් හා ජල ප්‍රහාර එල්ල…