විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධ මූලික කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන් වී තිබෙනවා. හරියටම කිවුවොත්, ශ්‍රී ලංකා රජය විසින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් කරලා වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වන මූලික එකඟතාවයන් ඇති කර ගෙන තිබෙනවා. මේ ඒ පිළිබඳ හැකි තරමින් සංක්ෂිප්ත, එහෙත් අවශ්‍ය පමණ විස්තරාත්මක, සමාලෝචනයක්. මෙහි…