අපේ බුදුන් ඉන්නෙ අපේ තරමටයි – චින්තන ර්ධමදාස
අපි හැමෝගෙම බුදුන් වැඩසිටින්නෙ අපේ තරමටයි. දෙවියන් වුනත් එහෙමයි. මං බෞද්ධයෙක් නිසා මගේ හිතෙත් බුදු කෙනෙක් වැඩ ඉන්නවා. ඒ බුදුන් හරිම රැඩිකල් මනුස්සයෙක්. ඒ කාලෙ පවතින ආගම් බය නැතුව විවේචනය කරපු කෙනෙක්. විකල්ප ජීවිත ක්රමයක් යෝජනා කරපු කෙනෙක්. නිදහස හොයාගෙන ගිය කෙනෙක්. ඉතින් මේ බුදුන්ව මං පරිකල්පනය කරනවා. මගේ බුදුන් ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධ කෙනෙක්. ඒවා…