රාජ්‍ය සේවයේ බිඳ වැටීම හා පාස්කු තීන්දු ප්‍රකාශය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
පාස්කු වින්දිතයන් පැවරූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සකල රාජ්‍ය සේවයටම පැවරුණ වගකීම යළි සිහිපත් කිරීමකි.පාස්කු තීන්දුව සමග ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරු කළ පී.බී.ජයසුන්දරත්, සිල් රෙදි නඩුවෙන් හිරේ ගිය අනුෂ පැල්පිට සහ ලලිත් වීරතුංගත් නිදොස් කර නිදහස් වීම සිහිපත් කළ තරුණ රාජ්‍ය නිලධාරියෙක් පාස්කු තීන්දුව ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි කළ විමසීම පොළොවේ පවත්නා යථාර්ථයක් මිස අධිකරණයට කළ අපහාසයක් ලෙස…