පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙයිද? – අජිත් පැරකුම් ජයසිංහ

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා 2023 පෙබරවාරි 11 පැවසීය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බලමින්…

ගෝඨාභය හයියෙන් අනුර කුමාරට කෙලින් වීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි මෙන්ම තමන් කෙරෙහිද රටේ ජනතාව මහත් විශ්වාසයකින් පසුවන බව අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් අසන්නට ලැබිණ.එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් ජවිපෙ  අනුගාමිකයන් එළඹෙන මාර්තු 9 වෙනිදා පළාත් පාලන ඡන්ද ප්‍රතිපල නිකුත් වූ සැනින් අනුර කුමාර දිසානායක ලංකාවේ 09 වෙනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවේ එය බෙහෙවින් බරපතල…

|

ජවිපෙ/ පරිපාලන සේවා සමිති ආදායම් බදු යෝජනා ප්‍රෙහෙලිකාව – මහාචාර් ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය ආරම්භ වීමට හේතු වුයේ ඇතැම් අතාර්කික බදු ඉවත් කිරීම් ය. අර්බුදයෙන් ගොඩ යෑමට බදු වැඩි කිරීම අවශ්‍යයෙන් ම සිදුවිය යුතු ය.ශ්‍රී ලංකාවට තම ණය ගෙවීමට හැකි වන්නේ ද යන්න ගැන ඉතාමත් තීරණාත්මක දර්ශකය වන්නේ ප්‍රාථමික ගිණුමේ ශේෂය වන අතර ඒ පිළිබඳව ඉලක්ක සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර…

13, රතු කබාය සහ සිවුර – ජයසිරි අලවත්ත

ඡායා : newswave.lk වනේ ගිජිඳා ය දුටුවොත් වනසා ය ළිඳේ පණිඳා ය වැටුනොත් ඌ කා ය අතකින් කරවැලෙකි අතකින් දඬුබෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ යඊයේ දවස (2023/03/08) යනු ද මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ දවසකි. ඒ මරණ තුන කුමක් ද සහ පැණි කෑ මිනිසා කවුද යන්න තෝරා බේරා ගැනීම පාඨක ප්‍රජාවට බාර…

|

ළිං මැඩි සංකල්ප පසෙකලා ජාත්‍යන්තරයට විවර වෙමු – දුෂාණි එදිරිසිංහ

  දෙදහස් පන්සියයක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අද හැත්තෑපස් වන නිදහස් සැමරුම අති උත්කර්ෂවත් ලෙස සමරනවා. පෘතුගීසි, ලන්දේසි පාලන සමය අහවර වීමත් සමඟ ලංකාව වසර එකසිය තිස් තුනක් ඉංග්‍රීසීන්ගේ කිරීටයක් බවට පත්වෙලා තමයි තිබුණේ. ඉතින් මේ නිසා ශ්‍රී ලාංකික මිනිහාගේ නිදහසේ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පූජා කිරීමට සිද්ධ වුණු වග ඔයාලා දන්නවා. ඒ…

13 ගැන කතා : අහිමිවනවා යැයි බිය ‘දෙය’ හිමි වී නොතිබීම

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග සැඟවී හුන් ජාතිකවාදීන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.මෙහි මූලික පියවරක් තබමින් ‘හෙලිකොප්ටරය’ ලකුණ දරමින් සිටින මෛත්‍රි, විමල්, ගම්මන්පිල හා වාසු වැනි චරිත නැවත කරලියේ දැකිය හැකි වෙනු ඇත. ඊයේ පාර්ලිමේන්තු වටරවුමේදී ස්වාමීන් වහන්සේලා විසින් මෙහි කසකාර භූමිකාවට පණ පෙවූ අතර පෙරහැර…

මැද පන්තිය සුරතල් කරන්නට රනිල් බදු කපයිද? – අජිත් පැරකුම් ජයසිංහ

පවත්නා ක්‍රමය යනු රජයෙන් යැපෙන ඉහළ මැද පංතියේ ආධිපත්‍යයෙන් යුතු ක්‍රමයකි. ක්‍රමයේ ඵල නෙළාගන්නේ ඔවුන්ය. එසේම මේ ක්‍රමය මේ අයුරින්ම පවත්වාගන්නේ ද ඔවුන්ය. එය වෙනස් කිරීමේදී වැඩියෙන්ම රිදෙන්නේ ද ඔවුන්ටය. ඔවුන්ගේ උද්ඝෝෂණ අසාර්ථක විය. එහෙත්, ඔවුන් උද්දේශනයෙන් සාර්ථක වී ඇති බව පෙනේ. ජනාධිපති ලේකම් දක්වා සිටින්නේ මෙම නිලධාරි ගෝත්‍රික පැළැන්තියේ අයයි. ඔවුන් නිකම් ඉන්නේ නැත….

|

කඩතොලු විකට්ටුවක දැවී, නොදැවී බැට් කරන වික්‍රමසිංහ – අජිත් පැරකුම් ජයසිංහ

  “බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි. අතීතයේ ජනතා ව්‍යාපාරයේ නායකයෝ,  පොදු ජන සමූහයා අතර කැපී පෙනුණු හා විශාල කීර්තියක් හිමි කර ගත්තෝ වූහ.   සෑම සමාජයක්, පංතියක් උදෙසාම නායකත්වයන් තමන්ට අවශ්‍ය ලෙස සහ ඊට ගැලපෙන ලෙස සකස් කර ගනියි.” – දේශපාලන විද්‍යාවේ මූලධර්ම, රුසියාවේ ප්‍රගති ප්‍රකාශක…

|

ශක්තිමත්ම ආදරයකට පවා නිවාඩුවක් අවශ්‍ය ය -ආචාර්ය මහේෂ් හපුගොඩ

ජසින්ඩා ආර්ඩන්. නවසීලන්තය මෑතකාලයේ තෝරාගත්ත ජනප්‍රියම අගමැති කෙනෙක්. ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ගොඩක් අගය කරපු කෙනෙක්. ලේබර් පක්ෂේ අපේක්ෂිකාව හැටියට දැනටත් එයාගේ ජනප්‍රිය බව එතරම් අඩුවෙලා නැහැ. හැබැයි ජනප්‍රිය බව ඒ විදියටම තියෙද්දී එයා අගමැතිකමට සමුදෙන්න තමයි දැන් සුදානම. පෙබරවාරි මාසේ 7 වැනිදා එයා ඒ තනතුරට සමුදීල අළුත් කෙනෙකුට ඒ වගකීම් බාරදෙන්න තමයි ලෑස්තිය. එයා මෙහෙම කියනවා….

|

වැඩ බැරි නම් වැඩකුත් නෑ ; බැරි නම් අපි එන්නෙත් නෑ – කුලසිරි ලියනගේ

“වැඩ බැරි නම් වැඩකුත් නෑ .. බැරි නම් අපි එන්නෙත් නෑ” යන කියමන තවදුරටත් ඊනියා අරගලකරුවන්ට අදාළ නැත. දැන් ඒ සටන් පාඨය අදාළ ජනාධිපති රනිල් වික්‍රමසිංහටය. මේ කියන්න යන්නේද ඒ ගැනය. අනුන්ගේ දරුවකු ඇකයේ හොවා කැඩුණු වැල් පාලම දිගේ ඇවිද යන්නා ජාතියක් අමතා, 2022 මැයි මාසයේ අග භාගයේ අග්‍රාමාත්‍ය රනිල් කළ ප්‍රකාශය අපට මතකය. හුණුවටයේ…

පාස්කු ප්‍රහාර මානව හිමිකම් නඩු තීන්දුවේ අර්ථය – මහාචාර් ය රොහාන් සමරජීව

  පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ග/ අක්‍රියබව හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් පවරන ලද පැමිණිලි 12 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳව නීතීඥ හෙජාස් හිස්බුල්ලාගේ ට්විටර් පණිවුඩය මගින් කරුණු දෙකක් ඉදිරිපත් කරනු ලැබේ. එනම්, පාස්කු ප්‍රහාර මානව හිමිකම් නඩු තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කෘතඥ වෙමි. උසාවිය ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථීර ලෙස කටයුතු කර ඇති…

|

මිල පාලනයෙන් උඩ ගිය රන් කිකිළිගේ බිජු – දුෂාණි එදිරිසිංහ

  “බිත්තර හරි ගනන්නේ” , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන  රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා  ඉන්න මිනිසුන්ට…