මේ දිගහැරෙන්නේ ‘කෑදර ප්රජාතන්ත්රවාදය’ට එරෙහි විප්ලවයකි – සී ජේ අමරතුංග
මේ මොහොතේ අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ආර්ථික අර්බුදයකට බව කවුරුත් දනිති. එහෙත්, එයට විසඳුම් සොයනු වෙනුවට ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය මැද්දෙන් තමන්ට බලයට එන්නට මාවතක් සකසා ගැනීමට බව පෙනෙන්නට තිබේ. ඔවුන් සියලු දෙන කියන්නේ අර්බුදය විසදිය හැක්කේ තමන්ට බව ය. එය සියලු දේශපාලන පක්ෂ හැමදා කියූ කතාවකි. මේ…