රනිල් බිත්තියට හේත්තු කර ප්‍රශ්නය විසඳාගත හැකි ද? – (රටේ රාළ වීඩියෝවක්)

අපේ සමාජයේ ආයෙත් වැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පත්වෙලා.එක පැත්තකින් අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් සාකච්ඡාවක් යනවා. ප්‍රතිව්‍යුහගතකරණය කියන නමින් ආයෙත් ඇවිත් තියෙන්නේ 2000 දී ආපු පෞද්ගලීකරණ වැඩපිලිවෙලමයි කියලා සමහරු කියනවා? සරලව කිව්වොත් රටේ රාජ්‍ය දේපල සහ ජාතික සම්පත් විකිණීමේ වැඩපිලිවෙල. නැත්තං රනිල් 2000දී ගෙනාපු Regaining…

|

ඛනිජ තෙල් වෘත්තීය සමිති නාඩගම ! – සදුන් අරෝෂ ප්‍රනාන්දු  

රජය විසින් ඉකුත් දා මෙරට ඛනිජ තෙල් වෙළෙඳ පොළ විදේශීය සමගම් වෙත විවෘත කිරීම සිදු කල අතර ඒ සඳහා විදේශීය තෙල් සමාගම් තුනක් සිය මෙහෙයුම් රට තුළ සිදු කිරීමට රජය සමඟ ගිවිසුම් ගත වී ඇත. එහෙත් ඊට විරෝධය පළ කරමින් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පෙරේදා සිට සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලද අතර එය ඊයේ…

රටේ රාළ : රනිල් මහගිරිදඹය පාමුල

පහුගිය 20 වෙනිදා IMF එකෙන් දෙන්න තීරණය කරපු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදලෙන් මිලියන 333 කපලවෙනි වාරිකය දැන් හම්බවෙලා තියනවා. ඒ එක්කම ඉදිරි ආසන්න කාලයේදී තවත් ඩොලර් බිලියන 7 ක ණයක් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් හම්බ වෙන්න නියමිතයි. මහ බැංකු අධිපති නන්දලාල් කිව්වේ දැන් රටේ ඩොලර් අර්බුදය ඉවරයි කියලා. රනිල් කිව්වේ…

|

IMF කොන්දේසි වලට වඩා අත්‍යාවශ්‍ය කොන්දේසිය – ජයතුංග බණ්ඩාර –  Chatham Street journal

අසමත් රාජ්‍යයක්, දුර්වල රාජ්‍යයක්, කඩා වැටුණු රාජ්‍යයක්, බංකොළොත් රාජ්‍යයක් ලෙස පසුගිය සතිය වනතුරු නාමකරණයට ලක්වුණු ශ්‍රී ලංකා රාජ්‍යය,‘නෑ.. එහෙම නෑ.. අපිටත් සමත්කම් තිබෙනවා, යළි නැගී සිටීමේ හැකියාව තිබෙනවා..‘ කියන එක ඔප්පු කරමින් දෙපයින් නැගී සිටීමේ පළමු උත්සාහය සාර්ථක කරගෙන තිබේ. ජාත්‍යන්තර මුල්‍යය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලැබීමෙහි දේශපාලන තේරුම එයය. ලෝකයේ විවිධ රාජ්‍යයන් ආර්ථික වශයෙන්…

ඉන්දියාවේ සාපරාධී අපහාස නීතියෙන් ගාන්ධි හිරේ; හිරේ යා යුතු විශාල පිරිසක් රනිල් නිසා මෙහේ එළියේ – අජිත් පැරකුම් ජයසිංහ

ඉන්දියාවේදී වෙනත් පුද්ගලයෙකුට අපහාස කරන ඕනෑම අයෙකුට 1860 ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 500 වගන්තිය යටතේ වසර දෙකකට නොවැඩි කාලයක් සඳහා දඩ, සරල සිරදඬුවම් හෝ දෙකම ඇතුළත් දඬුවමට ලක්වේ. “හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නයක් හේතුවෙන් 2019 වසරේදී ගුජරාට් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් පවරන ලද සාපරාධී අපහාස නඩුවක් අවසානයේදී ඉන්දියානු…

|

ඒක ගහන්නම ඕන ගේම් එකක්! – චින්තන ධර්මදාස

මංගල එක්ක රැඩිකල් සෙන්ටර් කතාබහකදි රනිල්ට සපෝර්ට් කිරීම ගැන කතාබහක් ඇතිවුනා. එතනදි මංගල රනිල් ඊළග නායකයා විදිහට දැක්කා. මං සමච්චලයෙන් ඊට විරුද්ද වුනා.රනිල්ට බෑ.. මංගල ඉස්සර කියපු කතාව මං ඒ වෙලාවෙ මංගලට කිව්වා. කොහොම හරි ඒක කතාබහකින් එහාට ගියේ නෑ. රනිල්ට කිසිසේත්ම නැවත වචනයකින් හෝ උදව් කරන්නෙ නෑ කියන තැනට මං ඒ වෙද්දි ඇවිත් හිටියා….

මේ ජය ම(රනිල්)ට නොවෙයි රටටයි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තවදුරටත් ලංකාව බංකොලොත් රටක් නොවේ යයි ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂය උන් හිටි තැන්වල ගල් වුණා මිසරටේ ගෞරවයට හේතුවන පරිදි කළ වගකීමෙන් කළ ඒ ප්‍රකාශය ගැන සුබ පැතුවේ හෝ නැත. වෛරී මුහුණක් මවා ගත් සජිත් වහා ඉල්ලා සිටියේ විවාදයකි. බැරක් ඔබාමා අමෙරිකන් ජනාධිපති වූ අවස්තාවේ ඔහුගේ ප්‍රතිවාදියා ජෝන් මැකේන් ඔබාමාට සුභ පතමින් කීවේ…

|

සම්මුතියට වැඩ කළොත් රට ගොඩ – කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා මත ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ වන පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ඉතා ඉක්මනින් ලංකාවට ලැබීමට නියමිතය. මූල්‍ය අරමුදල සමග යන මේ ගමනේ අනාගතය පිළිබඳව කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා මෙසේ කියයි.  මූල්‍ය අරමුදල…

|

ණයට කෑ යුගය අවසන්..! – ඉකොනොමැට්ටා

  මේ වන විට IMF වැඩපිළිවෙළ ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ පරීක්ෂා කළ විට නිරීක්ෂණය වන්නේ පසුගිය මාස ගණනක් තිස්සේ මෙම වැඩපිළිවෙළ ඇහැට නොදැක, අඳුරේ අතපත ගාමින්, දැනුවත් අනුමාන කිරීම් මත පමණක් පදනම්ව, අප විසින් අපේ පාඨකයින් වෙනුවෙන් කළ විග්‍රහයන් බොහෝ දුරට නිවැරදි බවයි. වැඩපිළිවෙළ ගැන කෙටියෙන් කිව හැක්කේ රටට දිගුකාලීනව ගොඩ යා හැකි මගක්…

IMF සහ වාමාංශික වළිප්පුකාරයෝ – රසික ජයකොඩි

            IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක් ම විසඳිලා කේතුමතී රජදහන පහළ වෙනවා වගේ කතාවක් කියන්න පුළුවනුත් ඒ හා සමාන මුග්ධයෙකුට ම පමණයි. මේ දිහා…

IMF ලැබීම ගැන ආඩම්බර වෙන්න සුදුස්සෙක් ද? – චින්තන ර්ධමදාස

චාමර ගුරුගේ හරිම ලස්සන කතාවක් ලියලා තිබුන. අයිඑම්එෆ් ණය ගැන අපි ඇත්තටම සතුටු විය යුත්තේ අපි විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරලා දිනාගත්ත එකම දේ හින්ද කියල. ඒ කතාව බරපතල ඇත්තක්.  මේ රටේ අපි පුරුදු වෙලා ඉන්නෙම කිසිම කැප කිරීමක් නොකර හැමදේම නිකං ලබාගන්න. කොටින්ම රට බංකොලොත් වෙලා හොම්බෙන් ගිහින් ඉඳිද්දි බදු ටික ගෙවන්නත් බෑ කියන ජනතාවක්…

|

රටේ රාළ කොලම : රනිල්ගේ සැබෑවුන IMF සිහිනය

සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම හීනයක් තියනවා කියලා කියනවා.ඇත්තටම හැම කෙනෙකුටම හීනයක් තියන එක හොඳයි. මොකද ඒ හීනය විසින් එයාව ජීවත් කරවනවා. යහපත් හීන හැමකෙනාටම තියෙනවා නම් ලෝකය මීට වඩා ගොඩාක් ලස්සන වෙයි. එහෙම හීන සැබෑවුන දවසට හීනය අදාළ කෙනා විතරක් නෙවෙයි හැමෝම වගේ සතුටු වේවි. ඒත් කුහකයෝ නම් සතුටු කරන්න බැරිවෙයි. හීනයක් තියෙන කෙනෙකුට හීනය සැබෑ…