අනුගතවෙමු ද නික්මයමු ද? – Mahesh Hapugoda
Image@Into the Wild (2007) කොහේද ඉස්කෝලෙක කුඩා ළමයෙක්ගේ කොන්ඩේ ඉතාම අශිෂ්ට විදියට කපල තියනවාෆොටෝ එකක් ශෙයා වෙනවා දැක්ක. මම හිතන්නේ ඒකට හේතුව ඒ ළමයගේ කොන්ඩේ ඒ ”ඉස්කෝලේ විනයට අනුව” කියල හදල තියන ආකෘතියට අනුගත වෙන්නේ (conform) නැති නිසා වෙන්න පුළුවන්. මේ ෆොටෝ එකේ ඇත්ත නැත්ත හෝ ඉස්කෝලේ මොකක්ද කියන එක මම දන්නේ නැහැ. සිද්ධියේ සත්‍ය…