රනිල් පසුකර ගිය ලිබරල්වාදියා – අනුර, – රටේ රාළ

  ·  රෝහණ විජේවීර කියන්නේ පන්ති විග්‍රහයක් එක්ක දේශපාලනය කරපු කෙනෙක්. විජේවීරගේ දේශපාලනයේ පදනම උනේ නිර්ධන පංතියේ විමුක්තිය.විජේවීර පෙනී හිටියේ නිර්ධන පංති විප්ලවය වෙනුවෙන්.ඒ කියන්නේ සමාජවාදී සමාජ විප්ලවය වෙනුවෙන්.පහුගිය කාලේ පන්ති විග්‍රහයට අමතරව ටොයි – බයි විග්‍රහයකුත් ආවා.ටොයි බයි විග්‍රහය කවුරු කලත් ඒ වෙනුවෙන් පෙනී හිටියේ මුල් කාලීන විජේවීරගේ ගෝලයෙක් විදහටත් පසුකාලිනව මහින්දගේ ගොලයෙක් විදිහටත් හිටපු…

මේ පඬු කරඳ ගස හැර වෙනත් පඬු කරඳ ගස් තිබේද?

“මේ වන විට අපි Crudia zeylanica ගස් වෙනත් ස්ථාන හයකින් සොයාගෙන ඇති අතර සමහර ගස් පළමු ඒවාට වඩා පැරණි බව පෙනේ” යනුවෙන් රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචල අත්තනායක 2021දී මොන්ගාබේ ජාත්‍යන්තර පරිසර වෙබ් අඩවිය වෙත පැවසීය. මේවායින් සමහරක් ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සොයා ගත්…

|

ජනාධිපතිත්, මහ බැංකු අධිපතිත් තම පොරොන්දු ඉටු කළේ නැද්ද?

තුති හිමිවිය යුත්තාට තුති ලබා දිය යුතුයි. පොලී අනුපාත පහත බැස ඇත, විදේශ විනිමය ස්ථාවර වී ඇත, ඇතැම් ආනයන අනුමත කර ඇත, උද්ධමනය පහත වැටෙමින් පවතියි, සංචාරක කර්මාන්තය හොඳ කාර්යසාධනයක් පෙන්වයි, සෘජු විදේශ ආයෝජන ඉහළ යමින් පවතියි, කොටස් වෙළඳපොල ඉහළ ගොස් ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පොරොන්දුව ඉටු කළේය, ඔහු ශේක්ස්පියර් ඛේදවාචකයක් බවට පත්වන්නට ගිය…

රනිල්ට නැති ස්ථාවර තැන්පතුව – රටේ රාළ

රනිල්ගේ ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත ඉහළ ගිහින් කියලා වෙරිටේ රිසර්ච් ආයතනය කරපු සමීක්ෂණයකින් හෙලි වෙලා තියනවා කියලා news එකක් යනවා. 2022 ඔක්තොබර් සහ 2023 පෙබරවාරි මාසවලට සාපේක්ෂව මේ ජූලි මාසය පටන් ගන්නකොට ආණ්ඩුව ගැන තිබුණ මහජන කැමැත්ත දෙගුණ වෙලා කියලයි වෙරිටේ රිසර්ච් ආයතනය කියන්නේ.ඒ අනුව ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනතා විශ්වාසය 21% ක් දක්වා වර්ධනය…

|

ශ්‍රී ලංකාවට යුක්රේනය තරම් ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්නට බැරි වුණේ ඇයි? – සජිත් ප්‍රේමදාසට පැහැදිලි කිරීමක් – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවට යුක්රේනය තරම් ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගැනීමට බැරි වුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය ජුලි 1දා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයේදී උපහාසයෙන් ඇසීය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility – EFF) ලබාගන්නා ලදි. එහිදී අවුරුදු තුනක කාලයක් සඳහා ඩොලර් බිලියන 2.9ක් ලැබී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

|

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අපට හොඳක් වෙනවා -ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු

  දින පහක බැංකු නිවාඩුවේ අරමුණ දේශිය ණය ප්‍රතිව්‍යූහගත කිරීම බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ආගන්තුක අත්දැකීමක් වන ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන විවිධ වැරැදි මතද සමාජගත වී තිබේ. මේ නිසා ණය බර අඩු වන බවත්, පොලී අනුපාතය පහළ ගොස් ආර්ථිකය සක්‍රිය වන බවත් ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ධනනාත් ප්‍රනාන්දු මෙසේ…

|

උද්ධමනය සැබෑවටම අඩු වෙලාද? – සුනන්ද මද්දුම බණ්ඩාර

    රටේ ආර්ථිකයට සම්බන්ධ සමහර වැඩි වීම් පිළිබඳව මෙන්ම සමහර අඩුවීම් පිළිබඳව ද කතා කිරීම සඳහා දැන් නිතර නිතර අවස්ථා සැලසෙන බවක් පෙනෙන්නට තිබේ. එම අඩු වැඩි වීම් සමහර විට ජන ජීවිතයට විශාල බලපෑමක් කිරීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව නිරන්තරයෙන්ම මහජනතාවගේ අවධානය යොමු වන බවක් ද පෙනේ. ඒ නිසාම සමාජ මාධ්‍ය ජාලාවල ඒවා…

|

මේ මොහොතේ ඇතැම් දේශපාලඥයින්ගේ හැසිරීම වගකීම් විරහිතයි – ජයන්ත කෝවිලගොඩගේ – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

  ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ ඇතැම් දේශපාලඥයින් කරන ප්‍රකාශ ඉතා ම වගකීම් විරහිත බව විශේෂ වීඩියෝවක් අන්තර් ජලයට මුදා හරිමින් ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොඩගේ මහතා ප්‍රකාශ කරයි. මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකළ හැකිව තිබු බවට කරන ප්‍රකශ බොරු බවත්, එය මගහැර නොහැකි බවත් ඒ…

වාම දේශපාලනය තුල පංකජයෝ නොවෙති ! – ප්‍රියශාන්ත රාජපක්ෂ

මඩේ උපන් නෙළුම මඩට සම්බන්ද නැත.එහි මඩ තැවරී නැත.එබැවින් එය පංකජ නම් වෙයි..එය සාහිත්‍ය ලෝකයට අදාල ප්‍රබන්දයකි..නමුත් මජර සමාජයේ උපන් කැරළිකරුවා හෝ අරගල කරුවා මජර සමාජයට අන්තර් සම්බන්ද නැතැයි කිව නොහැකිය. මන්ද ඔහූ හැදී වැඩුන තාමත් ජීවත්වන ඔහුගේ අධ්‍යාත්මය තුල මජර සමාජයේ බොහෝ දැ පැවතීම අනිවාර්ය සහ සාමාන්‍ය තත්වයකි…කැරළිකරුවන්ට පමණක් නොව දේශපාලන ව්‍යාපාර වලටද මෙකී…

|

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද? – ඉකොනොමැට්ටා

    මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා. ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල් අමාත්‍යංශය විසින් රජයේ ණය ප්‍රමාණ පිළිබඳ “අලුත්ම” තත්ත්වය ටික දවසකට කලින් වාර්තා කළා. අලුත්ම නොකියා “අලුත්ම” කිවුවේ මේ…

හදිසි ඡන්දෙකින් රටේ ප්‍රශ්න විසඳේද? – සුනන්ද මද්දුම බණ්ඩාර

  ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යාම සඳහා සම්පූර්ණ කළ යුතු මූලික කොන්දේසියක් වන්නේ රටක් දේශපාලන වශයෙන් ස්ථාවර තත්ත්වයක පැවතීමයි. කවර ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරනු ලැබූව ද ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා කවර ආකාරයේ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලැබූව ද දේශපාලන ස්ථාවරත්වයක් නොපවත්නා විට ඒවා සියල්ල බිඳ වැටී ආර්ථික පසුබැස්මකට මුහුණ දීමට සිදු වේ. ශ්‍රී ලංකාව…

|

ආණ්ඩුව ව්‍යාපාර කිරිමේ ආදීනව – ධනනාත් ප්‍රනාන්දු

  පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් එතරම්ම අවධානයක් යොමු කර නැත. එවැන්නක අවශ්‍යතාව අවධාරණය කර තිබුණ ද මූලික වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ අය සහ වැය අතර පරතරය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. මෙරට වැය පාර්ශ්වය වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ය. එබැවින් පාඩු ලබන රාජ්‍ය…