රනිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ – රටේ රාළ

 ජනාධිපති රනිල්ගේ දේශපාලන විරුද්ධවාදීන් රනිල්ව හදුන්වන්නේ රනිල් රාජපක්ෂ කියලා. රනිල් රාජපක්ෂලාගේ පිහිටෙන් අනුප්රාප්තික ජනාධිපතිවීමත් එක්ක ඒ නම පටබැඳුනා. රාජපක්ෂලා මේ රටට කරපු විනාශයත් එක්ක කාටහරි රාජපක්ෂ නම පටබැදීම දේශපාලන වශයෙන් කරන අපහාසයක් වගේම උපහාසයක් විදිහටත් සලකන්න පුළුවන්.ඒ වගේම රනිල්,රාජපක්ෂලා ආරක්ෂා කරනවා කියන කාරණය පදනම් කරගෙන සහ රනිල් සහ රාජපක්ෂලා අතර වෙනසක් නෑ කියන කාරණයත් රනිල්ට…

|

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම් – රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

  සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ. කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම්…

|

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල් ~ මහේෂ් හපුගොඩ

මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද. ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ…

|

දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි – සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය

  දූෂණ විරෝධී පණත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පියවරක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. රට ආර්ථිකව බංකොලොත් වීමටත් නොයෙක් ආකාරයේ සමාජ අසාධාරණයන්ටත් විවිධ මට්ටමේ සිදු වන දූෂණ බලපාන බව රහසක් නොවේ. බලය ඇති දේශපාලකයන්ට ද…

රනිල්ගේ ඉන්දියානු සංචාරයට පෙරවදනක් – රටේ රාළ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දියානු නිල සංචාරය කට ළඟටම ඇවිත්.රනිල්ගේ සංචාරයට පහසුකම් හදන්න කියලා ඉන්දියාවේ විදේශ ලේකමුත් ඇවිත් ගියා.රනිල්ගේ මේ තීරණාත්මක සංචාරයට ඇමති මණ්ඩලයෙන් ඩග්ලස් දේවානන්ද,කාංචන විඡේසේකර,අලි සබ්‍රිත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකත් එකතු වෙනවා.රනිල් ඉන්දියානු සංචාරය පටන් ගන්න ඉස්සෙල්ලා ඒ ගැන කතා කළොත් හොඳයි කියලා රටේ රාළට හිතුනා. ඒ තරමටම රනිල්ගේ ඉන්දියන් සංචාරය වැදගත්…

මෛත්‍රි දැන් ආණ්ඩුවේද, විපක්ෂයේද? – රටේ රාළ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරපු නිමල් සිරිපාල,මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ආයෙත් ශ්‍රිලනිපයට අරන්.එයාලා කලින් දරපු තනතුරුත් දීලා.ඒ තීරණය අරගත්තේ පහුගිය 15 වෙනිදා තිබුණ ශ්‍රිලනිප සමස්ථ ලංකා කාරක සභාවේදී.සමස්ථ ලංකා කාරක සහාවට නිමල් සිරිපාල, අමරවීර,දුමින්ද,ලසන්ත අලගියවන්න ඇතුළු කණ්ඩායමත් සහභාගී වෙලා හිටියා.එයාලගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටෙව්වට පස්සේ නිමල් සිරිපාල ඒ තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ගියා. අභියාචනාධිකරණයෙන් එයාලාගේ…

වම ආගමිකකරණය වීම ~ ප්‍රියශාන්ත රාජපක්ෂ

වාමාංශික දර්ශනය මුලින්ම ලංකාවට රැගෙන ආවේ මධ්‍යම පන්තියේ ඉහල කොටස් විසිනි. ඒ නිසා එහි මාක්ස්වාදී අන්තර්ගතයන් එලෙසම තිබින. නමුත් පස්සෙ කාලයකදී මේ වාම වාදය ජ.වි.පෙ. සමඟ ගැමි මහපොලොවට ආසක්ත වූවිට ගැමි මහපොලොවේ තිබූ බොහෝ දෑ සමඟ එය කලවම් විනි. බුදු දහම යනු ලාංකීය මහපොලොවේ වසර දහස්ගානක් තිබූ දර්ශනයකි. එහිදී එයටම බද්ධවූ බෞද්ධ සාහිත්‍ය යනු ලාංකීය…

අරගලයට මොකද  වුනේ..? – අජිත් මුණසිංහ

  ගෝල්ෆේස් අරගලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන අරගලයක් වඩාත් පැහැලිව කිවුවොත් ඓන්ද්‍රීය ජන අරගලයක්. නවසමසමාජ පක්ෂ දේශපාලනය තුල අපේ ප්‍රාර්ථනාව උනේ, කම්කරු පංති මහා වැඩවර්ජනයක් සමඟ ජනතාවගේ දැවැන්ත ඓන්ද්‍රීය අරගලයක් තුලින් ධනපති පාලනය පෙරලා දැමීමයි, ඒ වෙනුවෙන් පූර්ණ කාලීනව කැප උනා, දින ගනන් සාකච්චා කලා පංතිය පක්ෂය හා නායකත්වය කියන සූත්‍රගතකිරීම පරම ලෙස විශ්වාස කලා, අපිව පිස්සන් ලෙස සැලකූ…

|

දුෂණ විරෝධය : ශ්‍රී ලංකාව කොතැනද? – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ මේනක හරන්කහ

    දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එය කාලයක් තිස්සේ සම්මත කර ගැනීමට උත්සාහ ගත් නීතියකි. දේශීය හා විදේශීය වශයෙන් ඉදිරිපත් වන ප්‍රබල චෝදනාවක් වන්නේ ලංකාවේ දූෂණ විරෝධී නීති ශක්තිමත් ලෙස ක්‍රියාත්මක නොවන බවය. දූෂණය සහ අල්ලස පිටුදැකීම සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගෙන යෑමේ හැකියාව අතින් ශ්‍රී ලංකාව…

|

පුනර්ජනනීය බලශක්තිය ජාතික අවශ්‍යතාවක්

  මෙරට පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය ඉලක්ක කරමින් පිහිටුවනු ලැබූ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථාපිත කර මේ වන විට වසර 15කි. එහෙත් නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ ඊට අදාළව කිසිදු සංවර්ධන සැලැස්මක් මේ දක්වා සකස් කර නැති බවය. එක් එක් ප්‍රදේශවල පුනර්ජනනීය බලශක්ති සම්පත් විභවතාව අනුව මෙම සැලැස්ම සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ගැසට්…

|

සංචිත වැඩි කර ගැනීමේ අභියෝගය – ඉකොනොමැට්ටා

මැයි මාසයේදී ඩොලර් මිලියන 3,491ක් වූ නිල සංචිත ජූනි මාසයේදී වැඩි වී නැති අතර ඩොලර් මිලියන 3,468 දක්වා සුළු වශයෙන් අඩු වී තිබෙනවා. විණිමය අනුපාතික වෙනස් වීම් නිසා මෙවැනි සුළු වෙනසක් සිදු විය හැකියි. මෙහි වෙනස ඩොලර් මිලියන 23ක් පමණක් වන අතර මාසය තුළ යුවාන් බිලියන 10ක ඩොලර් වටිනාකමෙහි අඩුවීමද ඩොලර් මිලියන 24ක් පමණ වෙනවා….

|

ට්‍රිලියන 12ක පාඩුවක් වෙන හැටි ?? – ඉකොනොමැට්ටා

වෙරිටේ රිසර්ච් ආයතනයේ ඇස්තමේන්තුවකට අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් ට්‍රිලියන 12ක පාඩුවක් වෙනවා. කිහිප දෙනෙක්ම මේ ගැන නැවත නැවත අසා තිබුණු නිසා, මේ ඒ ගැන කරන පැහැදිලි කිරීමක්. මෙහිදී මම කරන්නේ එම ආයතනය විසින් මේ පාඩුව ගණනය කර තිබෙන ක්‍රමය ගැන පැහැදිලි කරන එක. හරියටම කිවුවොත්, එම ක්‍රමය කියා මම හිතන…