අනුර මූසිලයෙක් වූ හැටි – රටේ රාළ

. අනුර කුමාර දිසානායක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයයේ වත්මන් නායකයා.ඇත්තටම අනුර කියන්නේ අද ලාංකීය දේශපාලනයේ පොරක්. අනුර කොයි තරම් පොරක් උනත් අනුරට තවමත් කෙලින් උත්තර දෙන්න බැරි ප්‍රශ්න තුනක් තියනවා. එකක් අනුරගේ දේශපාලන දර්ශනය මොකද්ද කියන ප්‍රශ්නය, අනික අනුරගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියන ප්‍රශ්නය.තුන අනුර බලය ගත්තට පස්සේ කරන ආර්ථික සහ…

අසුබ වපුරන මිථ්‍යාව – සුනන්ද මද්දුමබණ්ඩාර

  නිදහස ලබා ගත වු වසර 76 ක කාල පරිච්ඡේදය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කළ බවත්, එම පක්ෂ විසින් එම කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේතුවෙන් අද වනවිට රට විනාශ වී ඇති බවත්, ජනතා විමුක්ති පෙරමුණ කියයි. ළඟ එන ජනාධිපතිවරණ සටනේදී එම පක්ෂයේ ප්‍රධාන තේමා පාඨය වී ඇත්තේ මාරුවෙන් මාරුවට…

|

සිදු – නොවිය – යුතු දේවල් – අස්පට් ෂූටිං

ආයුබොවන් මචං……අන්න ලප කුමාර කැනඩාවේ ඉඳන් 88/89 අරගලය පාවා දෙනවා.ලපයා කියන්නේ ඒ කාලේ ගැන කනගාටුයි.අනේ Sorry කියලා.ඒ කාලේ නොවිය යුතු බොහෝ දේ සිද්ධවුනා කියලත් කිව්වා. මචං……මේකට අඩුම ගානේ මෙහෙම කියන්න තිබුණනේ ” සිදු නොවියුතු බොහෝ දේවල් දෙපැත්තෙන්ම සිද්ධ වුනා ” කියලා. එතකොට මචං දෙපැත්තම අහුවෙලානේ.ලපයා කතා කරන්නෙම මැරිච්චි 60000 නෝන්ඩි කරලා. ඇයි මචං ඒ. මචං…

|

ටිංටිංට 113 ක් මදිලු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….මොකද්ද බං අර ටිංටිං සහෝදරය කියන්නේ,රට හදන්න 113 ක් මදි කියලා.විශාල බලයක් ඕනි කියලා.මචං ඔය තුනෙන් දෙක නේද ඉල්ලන්නේ. යකෝ තේරෙන හාෂාවෙන් කියන්න කියහංකෝ පාත්තයා වගේ කෙකර ගාන්නේ නැතිව. බලනකොට මචං අර කතාව හරියට හරි.අර ඒ දවස්වල කිව්වේ ” උනුත් එකයි,මුනුත් එකයි,තොපිත් එකයි ” කියලා.මචං නන්දෙට ලක්ෂ 69 ක් දුන්නා.ඒක මදි කියලා තුනෙන් දෙකත්…

බැසිල් නෙලුම් මාවතේ සුදු කොඩි ඔසවයි – රටේ රාළ

පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පහුගිය 20 වෙනිදා පොහොට්ටු මූලස්ථානයේදී පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම හමුවෙලා තිබුණ බවට මාධ්‍ය වාර්තා පළවුනා. එතනදී බැසිල් කියලා තිබුණේ ජනාධිපතිධූරයට රනිල් තරම් වෙන සුදුස්සෙක් නෑ කියලා.අරගල කාලේ අපට නිදහසේ එයාපෝට් එකටවත් යන්න බැරිව තිබුණා.ඒ තත්වය මඟහරවලා දුන්න රනිල්ට කළගුණ සළකන්න ඕනි කියලත් බැසිල් කියලා තිබුණා. ඉදිරි ජනාධිපතිවරණයට අපේකෂකයෙක් නොදා රනිල්ට…

|

පවුලේ අයට මහ ඡන්දයක් ඕනැකර තිබේ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……..පව් නේද බං මල් පොහොට්ටුවේ කවුන්සිල් members ලා ටික.අයියෝ මචං ඒ මින්සුන්ට දෙන වදයක්. කීදෙනෙක් කියන ඒවා අහන්න වෙලාද, කීදෙනෙක් ගහන පදයට නටන්න වෙලාද?මචං අර බන්ධනාගාරය ඉස්සරහා ගහලා තියනවා නේද ” සිරකරුවෝ මනුස්සයෝය ” කියලා.අනේ මචං කාට හරි කියහංකෝ ” මල් පොහොට්ටුකරුවෝද මනුස්සයෝය ” කියලා නෙලුම් මාවතේ බැම්මේ ගහලා එන්න කියලා. හාමු ගහන පදේට…

මෛත්‍රීගේ රතු කට්ට පැනලා – රටේ රාළ

ගිය 22 වෙනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හින්දා දේශපාලන පිටිය එක පාරටම රත්වුනා.මෛත්‍රී කිව්වේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද කියලා තමන් දන්නවා කියලයි.ඒ ගැන ප්‍රකාශ කරන්න කියලා අධිකරණයෙන් නියෝගයක් ලැබුනොත් විනිසුරුවන් ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කරන්න ලෑස්තියි.ඒ කරන ප්‍රකාශයේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වගකීම අදාල විනිසුරුන්ට තියනවා කියලත් මෛත්‍රී කිව්වා. පස්සේ 23 වෙනිදා ආයෙත්…

|

කමෝන් මෙත්පල් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….මොකද්ද බං අර මෙත්පල් අංකල් එක පාරට කියපු කතාව.හාමුලා,සජාලා, ලපයලා ඔක්කොම යට කරගෙන පෙත්පල් ලොක්කා පීක් එකට ඇවිත්. මචං ඕක hit වෙන්න කියලා හිතාගෙන කරපු ප්‍රකාශයක් වෙන්න බැරිද?hit වීම කෙසේ වෙතත් කීපදෙනෙක් hit wicket නං වෙයි. මෙත්පල් කියන්නේ ප්‍රහාරය එල්ල කරපු එකා දන්නවා කියලා.ඒ කියන්නේ මහ මොළකරු මෙත්පල් දන්නවා. පහුගිය කාලෙත් මෙත්පල් ඔය වගේ…

රනිල් පරදන එජාප කුමන්ත්‍රණය – රටේ රාළ

ඉස්සෙල්ලා තියෙන්නේ ජනාධිපතිවරණයද,මහ මැතිවරණයද කියන ප්‍රශ්නයට දැන් බොහෝ දුරට උත්තරයක් හම්බවෙලා තියනවා.හැබැයි තවමත් රාජපක්ෂලා ට්‍රයි එක අතෑරලා නෑ.රටේ රාළ දිගටම කිව්වේ රනිල් ඉස්සෙල්ලා යන්නේ ජනාධිපතිවරණයට කියලා.ඒ වගේම රනිල් ඒ ජනාධිපතිවරණයට ඉරිපත් වෙනවා කියලත් රටේ රාළ කිව්වා.ගෝඨාභයගේ ආණ්ඩුවේ අගමැතිධූරය බාරගත්ත දවසේ ඉඳන් මේ දක්වා රනිල් ආපු ගමනේ රනිල්ට පරාජයන්ට වඩා තියෙන්නේ ජයග්‍රහණ. ඒක ඇතුලේ රටටත් ජයග්‍රහණ…

|

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය – ඉකොනොමැට්ටා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා. ඇතැම් ඉලක්ක අපේක්ෂා කළාටත් වඩා හොඳින් ළඟා කර ගෙන තිබෙනවා. මෙම වැඩ සටහනේ ප්‍රධානම ප්‍රමාණාත්මක ඉලක්ක වුනේ පහත ඒවායි. රජයේ…

|

බණ්ඩා ගිහින් කැනඩා – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……අපේ ලප කුමාර සහෝදරයා පීඩාවක්, කරදරයක් නැතිව කැනඩාවට සම්ප්‍රාප්ත වෙලා නේද?කැනඩාවෙදිවත් ඇමරිකාවේදි වගේ පීචං නොවී ආවොත් ඇති. මචං හාමු රට යනවා වැඩියි කියකියා බැන බැන හිටිය ලපයා දැන් ඕෂෙට රට යනවානේ.හාමු ඇවිත් මාස 14 යි,මාස දාහතරට ටුවර් 14 යි.අපරාධි රටේ සල්ලි කියකියා කවුන්සිලේ දෙවනත් කරපු ලපයත් දැන් ඔන්න ලෝක සවාරියේ. මචං පහුගිය ටිකේ ජෙප්ස්ලා…

ශ්‍රී ලංකා මහ බැංකුවද,නන්දලාල් සහ සමාගම ද? -රටේ රාළ

මහ බැංකුවේ සියලු ශ්‍රේණිවල සේවකයන්ගේ වැටුප සියට හැත්තැවකින් ඉහළ දාගන්න ගත්ත තීරණයත් එක්ක මහ බැංකු අධිපති ඇතුළු කාර්ය මණ්ඩලයට දැවැන්ත ජනතා විරෝධයක් එල්ලවෙලා තියනවා.මහ බැංකුවේ වැඩ කරන සුළු සේවකයකුගේ දැන් පඩිය රුපියල් දෙලක්ෂ විසිතුන්දාහකට වැඩියි.මහ බැංකු නිළධාරීන්ගේ මේ අත්තනෝමතික වැටුප් වැඩිකර ගැනීම දැන් දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙලා. මේ ගැන රජයේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද…