පෙළපාලිවලින් ප‍්‍රදර්ශනය වෙන්නෙ වාමාංශික ළදරු වලිප්පුවයි : වාමාංශික කණ්ඩායම් හිතනව ඒක දේශපාලනය කියල – නීතිඥ එස්.ජී. පුංචිහේවා

සයිටම් ප‍්‍රශ්නයෙන් දේශපාලන වාසි බලාපොරොත්තුවන පිරිස් ඉන්න පුළුවන්. ඔවුන් උත්සාහ කරනව ඇති රතුපස්වල සිද්ධිය ඉක්මවා යන තත්ත්වයක් නිර්මාණය කරන්න. එතකොට ඔවුන්ට දේශපාලන වශයෙන් වාසිගන්න පුළුවන්. රතුපස්වල සිදුවුනේ මරණ මෙපමණ සංඛ්‍යාවක් පමණයි. මේ ආණ්ඩුවෙන් මෙපමණ සංඛ්‍යාවක් මැරුණා කියල කියන්න උත්සාහ ගන්නව ඇති. එහෙම දේශපාලන උගුල්වලට හසු නොවී කටයුතු කරන්න ආණ්ඩුව උත්සාහ ගන්න බව පේනවා. ඒක නිසා…

|

ජනපති ප්‍රකාශයෙන් කැබිනට් මණ්ඩලය රත්වේ

  ගාල්ල බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සියවස් සමරුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය පළමුවනදා එක් වුණා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ දැන් ඉන්න දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පත් වූ වහාම කරන්නේ තම දරුවන් ජනප්‍රිය පාසලකට දාගැනීම බවයි. තමන් කළේ එයට ප්‍රතිවිරුද්ධ දෙය බව ජනාධිපතිතුමා කීවා. “මම මුල්වරට අසූනවය වර්ෂයේ පාර්ලිමේන්තුවට පත්වන විට මට දියණියන් දෙදෙනෙක් සිටියා….

කෝට්ටේ සංඝ සභාවේ අනුශාසනාව – අනුර සූරියබණ්ඩාර

කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමශ‍්‍රී ධර්ම මහා සංඝ සභාව ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට 2017 ජුනි 28 දින බාර දුන් යෝජනාවලියේ, ‘‘සමාජයේ දැනට කතා බහට ලක් වී ඇති සිංහල බෞද්ධ පසුබෑම, බෞද්ධ සංස්කෘතික ලක්‍ෂණ දියාරු කිරීම, බෞද්ධ පුරාවස්තු අල්ලා ගැනීම සහ එම පුරාවස්තු විනාශ කිරීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග, බෞද්ධ කාන්තාවන් වන්ද්‍යා භාවයට ලක්කිරීම,…

උමා ඔය හූනියම කළේ කවුද? – භාතිය බරුකන්ද

  උමා ඔය නිසා ඌවේ ජනතාව හිඟන්නන් වන බව අප කවුරුත් දනිමු. ඔවුන් මේ ගෙවමින් සිටින්නේ හම්බන්තොට සිහිනයක් වෙනුවෙන් වූ අවාසනාවන්ත වන්දියක් බවත් අප පැහැදිලිව දනිමු. මේ තත්ත්වය තුළ ඌවේ ජනතාවගේ දුක සදාකාලික කිරීමට ඉඩ නොතබා කඩිනමින් ඒවාට විසඳුම් සෙවීමට පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු ඇ යි අපිව හිඟන්නෝ කළේ ? මේ අපරාධය කරපු…

විධායක ජනාධිපති ධුරය රැක ගැනීමට රතන හිමි මෙහෙයුමක !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට තමන් වහන්සේ අකමැති බව අද (6) පැවති මාධ්‍ය හමුවක දී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කොට ඇත . ” විධායක ජනපතිධුරය අහෝසි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළත්, එසේ  කී  පමණින් එය කළ නොහැකි බවත් ,විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ සඳහා ජනමත විමසුකට යා යුතු බව කී රතන හිමියෝ ජනමත…

අස්ගිරියේ අනුහස – අනුර සුරියබණ්ඩාර

2017 ජුනි මස 21 වන බදාදා මෙරට පුවත්පත් බොහොමයක ශීර්ෂ පාඨය වූයේ, අස්ගිරි පාර්ශ්වයෙන් ආණ්ඩුවට කොළ එළියක් දල්වා ඇති බවයි. කොළ එළිය සාර්ථක නොවන්නේ නම් රතු එළියක් ද නිකුත් කරන බව සංඝ සභාව කියා තිබුණි. 2017 ජුනි මස 22 බ‍්‍රහස්පතින්දා පුවත්පත්වල ශීර්ෂ පාඨ සඳහන් කර තිබුණේ ඥනසාර හිමිට ඇප පිට ඇප ලැබී ඇති බවයි. ඇප…

‘දොස්තර උත්තමවාදය’ – සී.ජේ. අමරතුංග

 බටහිර බලවතුන් විසින් කලක් මුළු ලෝකයේම තම අණසක පතුරුවාගෙන, ලෝකය තමන් අතර බෙදාගෙන සිටි කාලයේ ලොව පුරා ඔවුන්ගේ ආගම් ව්‍යාප්ත කිරීමේ උත්සාහය නිසා ලොව වැඩිම දෙනෙක් කියවා ඇති හා වැඩිම භාෂා ගණනකින් මුද්‍රණය වී ඇති ග්‍රන්ථය බයිබලයයි. ඉන් පසුව ලෝකයේ වැඩිම ජනයා කියවූ හා විවිධ භාෂාවලින් නැවත නැවත පළකරනු ලැබූ ග්‍රන්ථය වන්නේ කොමියුනිස්ට් ප්‍රකාශනයයි. ධනපති…

පසුගිය ආණ්ඩුව කාලේ රටේ තිබුනෙ භීෂණයක් දැන් පමණටත් වඩා මාධ්‍ය නිදහස ලැබිල තියෙනව – නීතිඥ එස්.ජී. පුංචිහේවා

ජනමාධ්‍ය නිදහසට පසුගිය ආණ්ඩුව කාලේ බරපතල තර්ජන තිබුණා. එදා ප‍්‍රවෘත්ති වාරණය  නොකළත් ජනමාධ්‍යවේදින්ගේ ජීවිතවලට තර්ජන තිබුණා. එදා සහ අද තත්ත්වයේ වෙනසක් තියනවද? පසුගිය ආණ්ඩුව කාලේ රටේ තිබුනෙ භීෂණ සමයක් කියල හ\ුන්වන්න පුළුවන්. ඒ කාලේ ජනමාද්‍ය වේදින්ට යම් කිසි කරුණක් ඔස්සේ ගවේෂණයක් කරල ගවේෂණාත්මක ලිපි සැපයීමේ හෝ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුණෙ නැහැ. එකල ආණ්ඩුවට ගැන…

ගරුත්වය කෙලෙසාගත්තේ භික්ෂුන් විසින්මයි

භික්ෂූන් වහන්සේලාගේ ගරුත්වය කෙළසන මාධ්‍ය භාවිතයක් සිදුවෙමින් තිබෙන බවත් ඒ ගැන සමාජයේ අවධානය යොමු විය යුතු බවත් අවධාරණය කරමින් විවිධ නිකායන්ට අයත් නා හිමිවරුන් වෙතින් මාධ්‍ය නිවේදන කිහිපයක් පසුගිය දින කිහිපය තුළ නිකුත් විය. මේ සමග භික්ෂූන් වහන්සේලාට අපහාස කරන්නේ කවුද ? එසේ වන්නේ ඇයි ? යනුවෙන් යම් සංවාදයක් සමාජය තුළ සිදුවෙමින් තිබේ. විශේෂයෙන් සමාජ…

අපේ සිහින ව්‍යවස්ථාව – නිශාන්ත කමලදාස

   මහා බ්‍රිතාන්‍ය සතුව ලිඛිත ව්‍යවස්ථාවක් නැතැයි කිය වේ. ඒත් ඒ රට එතරම් අලකලංචියක් නැතිව පාලනය කෙරේ.එහෙව් කඩදාසියකට යට නොවී සිටි ඔවුන් මෙහෙන් යන විට නම් කඩදාසියක ලියා ව්‍යවස්ථාවක් අපට දී ගොස් තිබිණි. ඒ සමහර විට අපේ හැටි දන්නා නිසා විය හැකි ය.එහි සුළු ජාතිකයන් වෙනුවෙන් 29 වගන්තිය නමින් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට වගන්තියක් ද…

උමා ඔයේ පාපය රාජපක්‍ෂ පවුලේ සාපයයි -අමාත්‍ය පාඨලී චම්පික රණවක-Vedio

“ උමා ඔය නිසා විශාල ජනතා උද්ඝෝෂණයක්, ඒ වගේම යම් ආකාරයක දේශපාලන කි‍්‍රයාදාමයක් දැන් අරම්භ වී තිබෙනවා. මේ සඳහා විශේෂයෙන්ම උද්ඝෝෂකයන් ආණ්ඩුවට චෝදනා කරමින් තිබෙනවා. ඒ වගේම මේ කි‍්‍රයාදාමයේ සැබෑ තත්ත්වය අවබෝධ කර නොගෙන විවිධ ආකාරයේ  විකල්ප යොජනා ගෙන එමින් තිබෙනවා. සමහරු කියන්නේ මේ උමා ඔය ව්‍යාපෘතිය සඳහා කනින ලද උමග සම්පූර්ණයෙන්ම වසා දමල එම…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපත් ප්‍රතිචාරයක් අවශ්‍යයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න-Vedio

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිලිබදව අපිට ලැබෙන ආරංචි අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයඅතර පසුගිය දින පැවති සාකච්ඡා වලදී කාරණා ගනනාවක් සම්බන්දයෙන් එකගතාවයකට පැමිණ තිබෙනවා.මැතිවරණ ක්‍රමය හා බලය බෙදාහැරීම සම්බන්ධයෙන් පුලුල් වශයෙන් එකගත්වයකට පැමිණ තිබෙනවා.බලය බෙදාහැරීම සම්බන්දයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.නිදහස් පක්ෂ පලාත් මහ ඇමතිවරුන් විසින් බලය බෙදීම පිලිබදව යෝජනා රාශියක්…