විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකලොත් යන්නේ යක්ෂයාගේ කටටයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකලොත් යන්නේ යක්ෂයාගේ කටටයි

මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ සංඝ සභාවේ සභික හිමිවරුන් රැස් වි නව ව්‍යවසථාවක් අනවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. මෙය පුදුමයට හේතුවන කරුණකී. දැනට සති කිපයකට ප්‍රථම මල්වතු මා හිමියන් හමු වූ නියෝජිත පිරිසකට උන්වහන්සේ පැහැදිලිව වදාලේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවය. සති කිහිපයක් අප වෙත එම තීරණය වෙනස් කිරිම පුදුම සහගතය. බුදුන් වහන්සේ වදාල යථාවාදී තථාකාරී…

නව ව්‍යවස්ථාව ගැන ජනතාව නොමඟ යවන්න එපා අගමැති – මාධ්‍යයෙන් ඉල්ලයි // vedio//

යෝජිත නව ආණ්ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුලූ ආයතන තුනක් විසින් සිදුකළ සමීක්‍ෂණයේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් 2017.10.19 දින පාර්ලිම්න්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දක්වූ අදහස්: යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින බව මේ පිළිබදව හැදින්වීමක් කරමින් ඔබතුමන්ලා චෝදනා කළා. එසේනම් ජනතාව නොමග යවන්නේ කවුරුන්ද? මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන්…

|

“ෂයිලොක්ලා”සහ ‘සයිටම්’ලා – සී.ජේ අමරතුංග

 ෂයිලොක්ගේ නම ප්‍රසිද්ධ වන්නේ මස් රාත්තලම ඉල්ලීමේ කතාවත් සමඟය. එය සත්‍ය කතාවක් නොවූවත් සත්‍ය ලෝකය නිරූපණය කරන කලා කෘතියක චරිතයකි. ඔහුට මස් රාත්තලම අවශ්‍ය වූයේ පොරොන්දුව ඉටුකිරීමක් වශයෙනි. එයද පපුව මැද්දෙන්ම අවශ්‍ය විය. එයට වෙනත් අරමුණුද තිබිණි. එසේ වූවද ෂයිලොක්ට මස් රාත්තල ලබාගත නොහැකිවිය. වෙනත් අරමුණුද ඉටුවූයේ නැත. දැන් අප රටේ කතාබහ කරන්නේ සයිටම්ලා පිළිබඳවය….

සිල් රෙදි වංචාව මිලියන 600 යි – සිරිලිය හොරකම් ගැන කතාවක්වත් නෑ – ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අද අපේ සමාජය ආර්ථික, දේශපාලන සංස්කෘතික අර්බුදයක තිබෙන්නේ. සියල්ල පිරිහිලා. කෙළෙසිලා. අධ්‍යාපනය පිරිහිලා; ආගමික සංස්ථා පිරිහිලා. සමාජය නැවත සකස් කළ යුතු තත්වයක තිබෙනවා. රට මහා දැවැන්ත ණය කන්දක හිර කරලා. සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ පහක ණයකාරයෙක් බවට පත්වෙලා. හාල් සීයයි. පොල් සීයයි. ගෑස් මිල රුපියල් එකසිය දහයකින් වැඩි කරලා. ජීවන බර වැඩිවෙලා. ජීවිතය දුෂ්කර වෙලා….

යක්ෂයා යළි ශක්තිමත් කළොත් – භාතිය බරුකන්ද

යක්කු, යක්ෂයෝ ගැන ලංකාවේ අපිට තියෙන්නේ ඉතාමත් පැරණි ඉතිහාසයක්. බුදුන් වහන්සේ මහියංගනයට වැඬම කළා කියන්නේ යක්කු දමනය කරන්න. ඒ වගේම ඉන්දියාවේ ඉඳන් ලංකාවට ගොඩ බැහැපු විජය කුමාරයා කුවේණි කියන යක්ෂ ගෝත‍්‍රික නායිකාවගේ උපකාරයෙන් ලංකාවේ යක්කු සේරම විනාශ කරලා රජ වුණා කියලා මහා වංශය කියනවා. උම්මාද චිත‍්‍රා කතාවෙත් යක්ෂ ගෝත‍්‍රික සම්බන්ධයක් තියෙනවා. මේ කතාවලින් පස්සේ ලංකාවේ…

අපේ සිහින ජීවිතය – නිශාන්ත කමලදාස

 බොහෝ දෙනකු බලා සිටින්නේ ගෙඩිය ඉබේ ඉදී බිම වැටෙනතුරු ය. බලා ඉන්නවා කිව්වාට සමහර විට බලා ඉන්නේත් නැත. ඉන්නේ දැකපු වෙලාවක ඇහිඳ ගන්න බැරි යැයි කියා ය. ඇත්තටම ඝර්ම කලාපීය රටක ඉපදීමේ වාසිය ද ඒක ය. ගෙඩි හැදී ඉදී ඉබේ බිමට වැටෙන්නේ ය. උහුලන්නට බැරි සීතලක් මෙහි නැත. ගහක හෙවනක හෝ අතු පැලක වහලයක් යට…

මගීන්ගේ නිදහස් ගමන් අයිතිය කඩකළ දුම්රිය වර්ජනය – බණ්ඩාර උඩුරාවන

අද ඔක්තෝබර් දොළොස්වනදා ය. සවස 6.23ට ලැබුණු නිවුස් ඇලටයකින් කියැවුණේ? දුම්රිය රියැදුරන් විසින් ආරම්භ කෙරුණු වෘත්තීය ක්‍රියාමාර්ගය නොහොත් වැඩ වර්ජනය අවසන් කළ බවය. ඒ ජනාධිපති ‍ලේකම් වරයා සම්‍ඟ කළ සාකච්ඡාවකින් පසුවය. ඔක්තෝබර් එකොළොස් වැනිදා රාත්‍රියේ දුම්රිය රියැදුරු වර්ජනය ආරම්භ වූයේ හිටිඅඩියේය. එනම් පූර්ව දැනුම් දීමකින් තොරවය. මින් පෙර දුම්රිය වර්ජන කෙරුණේ කලින් දන්වා නියමිත දිනයේ…

|

කුඩා කල ඉගෙන ගත් පාසලේ දී ජනපතිට මතක් වූ අතීතය

* හදන්නත් කඩන්නත් කොන්ත්‍රාත් දෙන හැටි වජිර හෙළි කරයි * පින්ලන්තයේ සිට ආ අගමැති පැය තුනකින් වැඩට බසී * තමන්ම කළ නියෝගයකින් මහින්දට වැටුණු තොප්පිය * ජවිපේ අමාරුවේ නොදාන්න නිවේදකයා ඇසූ ප්‍රශ්නය අප රටේ කෘෂිකර්මය නඟා සිටුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රමුඛත්වය හිමි වූ අරමුණක් වනවා. ඒ සඳහා ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය පසුගියදා අනුරාධපුරයෙන් ආරම්භ…

මෙන්න තොත්ත බබාලා – භාරත බරුකන්ද

රාජපක්ෂවරුන්ට හා රාජපක්ෂ හෙංචයියන්ට එරෙහිව වචනයක් කීමට නොව සිතීමට පවා එදා හම්බන්තොටදී රාජපක්ෂ රෙජිමය ඉඩ දුන්නේ නැත. එහෙත් දශකයක පාලනයක් නිමා කරමින් නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන වත්මන් යහපාලන යුගයේදී අධිකරණය හෝ පොලිසියට බිය වීමට වාසුලාට, ජී.එල්. පීරිස්ලාට හේතුවක් නැත. “සිංහලයන්ට යමක් මතක තියෙන්නේ සති දෙකයි” කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් කීවේ සිංහලයන් ගැන ඔහුට තිබුණ දීර්ඝ…

|

හොරුන්ගේ සටන් – සී. ජේ. අමරතුංග

 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඇතැයි කියති. එසේ වුවද එයට ගුවන් යානා පැමිණෙන්නේ හාවා හඳ දකින්නා වාගේය. සතියකට ගුවන් ගමන් කිහිපයකි. එයද ලාභයට ගුවන් සේවා සපයන ගුවන් සමාගමකිනි. නැතහොත් අහඹු ගමනක් එන ගුවන් යානයකි. මේ ගුවන් ගමන් කිහිපය සඳහා ගුවන් තොටක් නඩත්තු කරන්න සිදුවී තිබේ. ඒ නඩත්තු මුදල සොයාගැනීම පමණක් නොව මෙය ගොඩනැගීමට ගත් ණය ගෙවීමද…

මාව අත්අඩංගුවට ගත්තා, පොඩ්ඩක් හොයලා බලන්න. – නාමල් ඇමරිකාවට දන්වයි!

මාව අත්අඩංගුවට ගත්තා, පොඩ්ඩක් හොයලා බලන්න. – නාමල් ඇමරිකාවට දන්වයි!

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට බදුදීමට එරෙහිව ඒකාබද්ධ ව්පක්ෂය විසින් සංවිධානය කල විරෝධතාවයක් නිසා අධිකරණ නියෝගයක් කඩ වූ බව පවසමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ තවත් හය දෙනෙකු ඊයේ හම්බන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. අත් අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්…

අපේ සිහින ගුරුවරයා – නිශාන්ත කමලදාස

 ගුරු දිනය යෙදී තිබුණේ පසු ගිය සතියට ය. ඒ වෙනුවෙන් ගුරු උපහාර උළෙලවල් විශේෂයෙන් පාසල් පාදක කොට ගෙන පවත්වනු දක්නට ලැබුණේ ය. ඇතැම් අය තමන් අකුරු කළ ගුරුවරුන් සිහිපත් කරමින් ලියූ සටහන් ද අපට කියවන්නට ලැබිණි. ඒ සියල්ල අපට අපේ සිහින ගුරුවරයා මතු කර ගැනීමට දිරි දුන්නේ ය. ගුරුවරුන්ට ළමයින්ගේ අනාගතය යහපත් කරන්නට මෙන් ම…