ජාතියේ හද ගැස්ම – එම් . ඕ . ඒ . ද සොයිසා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කුමණ ආකාරයකටද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මය පදනම් කර ගෙනද නැතිනම් මෙයට අවුරුදු තුන්දහසකට පමණ පෙර ග්‍රීසියේ ජීවත් වූ ප්ලේටෝ නමැති දේශපාලන දාර්ශනිකයා හඳුන්වා දුන් බෙදාහැරීමේ යුක්තිය නමැති මූලධර්මය පදනම් කර ගෙනද? නීතියේ ආධිපතිත්වය යන මූලධර්මයට අනුව නීතිය ක්‍රියාත්මක වනවා නම් එය කළ යුත්තේ නීතිය ඉදිරියේ සියලූ…

පෞද්ගලික අධ්‍යාපනයත් නිදහසේ අංගයක් – මහාචාර්ය කෝලිත එච්. සෙල්ලහේවා – මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල

සයිටම් අර්බුදය විසදී ඇතත් සයිටම් උපාධිධාරී වෛද්‍ය සිසුන්ගේ ප්‍රශ්නය පිළිබද ඇත්තේ දෙගිඩියාවකි. ඒ පිළිබද සහ මෙරට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය පිළිබද විශේෂ අවධානය යොමු කරමින් විශේෂඥ වෛද්‍ය කෝලිත එච්. සෙල්ලහේවා එහා ඉවුරට එක් වේ. * සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විරෝධතා ඇති වුණා. ඔබ මෙරට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන සම්බන්ධයෙන් දරන මතය කුමක් ද? පළමුවෙන්ම…

| |

අාප්ප කෑ හමුවේ කතාබහ ජනාධිපති කොරියාවේදී හෙළිකරයි

* කොරියානු ජනපතිගෙන් සප්‍රයිස් වැඩක් * * එජාපයට සහතිකයක්* * ආපදා විපත් ගැන දිනේෂ්ගෙන් පැමිණිලි* ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ව ගෙනයන යහපාලන ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා නිකවැරටියේ දී කළා . එහි පැවැති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිතුමා කීවේ වෙන් වීම ඉතා පහසු බවත්, වඩාත් අපහසු වන්නේ රටේ අවශ්‍යතාව සලකා එක්ව කටයුතු…

ජනවාරි අට ජය අයිතිය කාටද? – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

ජනවාරි අට ජයග්‍රහනයෙ අයිතිකාරයන් කවුද කියල මුල ඉදන්ම ‍ලොකු විවාදයක් තිබුණ කියල කී‍වොත් නිවැරදියි.  එක්සත් ජාතික පක්ෂයෙ සාමාජිකයො හිතුවෙත් තවමත් හිතන්නෙත් එක්සත් ජාතික පක්ෂය නැත්නම් පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රී හබක් කියලයි. අනිත් පැත්තෙන් ගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මෛත්‍රි හිතවාදින් හිතන්නෙ අපේ ලොක්ක පොදු අපේක්ෂකය වුණේ නැත්නම් යූ.එන්.පී. එක බම්බු ගහයි කියලයි. මේ කාරණා දෙකේ ඇත්ත…

යහපාලන වෙනසට ජීවය දුන් සහයෝගීතාව ඉදිරියටත්… – භාතිය බරුකන්ද

මෙවැනි අති ධනාත්මක තත්ත්වක් තුළ ජනාධිපති ‍ෙමෙත්‍රීපාල සිරිසේන මහතා හෝ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික දේශපාලන වෙනස සඳහා ජීවය ලබා දුන් දේශපාලන සහයෝගීතාවයේ පෙකණිවැල සියතින්ම කපා දමනු හෝ දේශපාලන අවස්ථාවදයට ඒ සඳහා අවස්ථාවක ලබා දෙනු ඇතැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නැත. ජනවාරී 08 වෙනස වෙනුවෙන් ඇප කැප වූ සියලුම යහපාලනවාදී බලවේගයන්ගේ අපේක්ෂාව වන්නේ ඒ යුග මෙහෙවර අවසන් වනු…

අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් 2017/11/30

අගමැතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් 2017/11/30

රටේ පවතින වර්ෂාව, අධික සුළං හා කුණාටු තත්ත්වය පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි දියවන්නා ඔය ප්‍රදේශයේ දක්නට ලැබිණි. නමුත් එමඟින් පාර්ලිමේන්තු සංකීර්ණයට කිසිදු බලපෑමක් නොවූ අතර සුපුරුදු පරිදි ඊයේ (30දා) දින උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අයහපත් කාලගුණ තත්ත්වයක් තිබුණද ඊයේ දින පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැතිණි. එසේ වැඩිපුර පැමිණ සිටියේ…

සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

නිර්මාල් කියූ දේවල් ඊට වඩා හොඳට කියන්න බැහැ, පැහැදිළිව ප්‍රකාශ කරන්න බැහැ. මම පටන් ගත්තේ ප්‍රස්තුත දෙකකින්. එකක් තමයි විශ්ව විද්‍යාලයක් කියන්නේ කුමක්ද? මම කියන්න යන දේ හිත් අමනාපවීම් වලට, මතභේදයන්ට හේතු වෙන්න පුළුවන්.ඒක ගැටළුවක් නොවේය කියන එක අවධාරණය කරන්න ඕනේ. මන්ද ඒ හිත් අමනාපකම් නොතිබ්බා නම් මේ කතාවෙන් වැඩක් නෑ කියලා හිතෙන නිසා. මම…

පුංචි ඡන්දයේ ලොකු බල පොරය – සී. ජේ. අමරතුංග

පළාත් පාලන ඡන්දය කල්යාම දැන් දේශපාලන අර්බුදයක් වන තරමට වර්ධනය වී ඇත. ඡන්දය පැවැත්වීම සඳහා කලින් තිබුණේ සීමා නිර්ණයේ ප්‍රශ්න ගණනාවකි. ඒවා විසඳීමද සිදුවුණේ අවස්ථා ගණනාවකදීය. එක ප්‍රශ්නයක් විසඳනවිට වෙනත් ප්‍රශ්නයක් මතුවන බවත් පෙනෙන්නට තිබිණි. අවසානයේ සියල්ල හරි කියා ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කී‍ෙව් දැන් මැච් එක ගහන්න…

සුජීව සේනසිංහ සහ යහපාලන අපේක්ෂා – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

‘උඩ බලාගෙන කෙල ගහගන්නවා, යනුවෙන් කියමනක් ජන වහරේ තිබේ. ඉන් කියැවෙන්නේ අවසානයේ තමාටම අපහාස වන යමක් තමන් විසින්ම කරගන්නවා යන්නයි. ඉහත කියුම මතකයට නැගුණේ, පසුගිය 21දා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය, සිරිකොත හි දී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කළ ප්‍රකාශයක් ‍හේතුවෙනි. දිනපතා පුවත්පතක් ‍සේනසිංහමහතා‍ගේ ප්‍රකාශය වාර්තාකර තිබු‍ණේ ‘‘බැදුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂයට එ‍රෙහි කුමන්ත්‍රණයක්. ජනපති…

ගින්තොට මනියතෝට්ටම් සහ ජාතික කොඩිය – බණ්ඩාර උඩුරාවන

පසුගිය සතියේ මෙරට ජනවර්ග අතර ප්‍රශ්නය පිළිබිඹු කරන සිද්ධින් තුනක් ඇතිවිය. ඉන් එකක් වන්නේ උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා පාසලක පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම පුතික්ෂේප කිරීමකි. දෙවැන්න ගිංතොට මුස්ලිම් සිංහල ගැටුමයි. තෙවැන්න මනියතෝට්ටම්හි වෙඩි තැබීමකින් දෙමළ තරුණයෙකු මියයාමයි. පළමු කී සිද්ධීන් දෙකට මෙරට ජනමාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබුණ නමුත් අවසනට කී යාපනයේ වෙඩිතැබීම පිළිබද දකුණේ…

එකිනෙකින් ඈත්වන බුද්ධාගම හා බුද්ධ දර්ශනය – නිශාන්ත කමලදාස

බුද්ධාගම මේ රටේ බහුතර ජනතාවක් අදහන ආගම ය. හොඳට හෝ නරකට මෙය, බෞද්ධයන්ගේ ජීවිත වලට පමණක් නොව, මුළු රටටම බල පා ඇති බව නොපිළිගන්නා කෙනෙක් නැතැයි අපේ හැගීම ය. ප්‍රශ්නය මෙහි බල පෑම සාධනීය ද නිශේධනීය ද යන්න ය. උත්තරය ඇතැම් කාරණා සම්බන්ධයෙන් එය සාධනීය වී ඇති අතර ඇතැම් කාරණා සම්බන්ධයෙන් එහි බලපෑම නිශේධනීය යන්න…

ශක්තිමත් සමාජයක් නැති තැන කිසිදෙයක් හරියාකාරව කෙරෙන්නෙ නෑ – මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම

  පසුගිය දා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වන සංවත්සරයේ දී  මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම විසින් කළ කතාව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වන සංවත්සරයේ දී මා හිසනමා ආචාර කරන්න කැමතියි. මාධ්‍ය නිදහස පතා කරන සටනෙදී ඉතාමත් පූරෝගාමි මෙහෙවරක් කරන සංවිධානයක්. ඔබ විශාල ගෞරවයක් ලබාගත්තු සංවිධානයක්. ඔබට තවත් ශක්තිය ධෛර්ය…