විමල් වීරවංශ පක්ෂෙන් ගියේ අලූත් වමක් හදන්නයි. දැන් වම දකුණ හොයාගන්න බැරුව ඉන්නවා – ටිල්වින් සිල්වා – ජනතා විමුක්ති පෙරමුණ
අපේ පක්ෂයෙන් අවස්ථා දෙකකදී කණ්ඩායම් දෙකක් ඉවත් වී තිබෙනවා. දෙවැනි අවස්ථාවේදී අපේ පක්ෂයේ සංවිධානවල සුළු බිඳවැටීමක් සිදුවුණා. නමුත් මේ වනවිට අපි මුළු රට පුරාම ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනගලා තිබෙනවා. යාපනය, මඩකලපුව, දිස්ති්රක්කවල පළාත් පාලන ආයතනවලට පවා නාමයෝජනා ලබාදීමට අපි සමත්වෙලා තිබෙනවා. මේ මැතිවරණයේදී විශේෂත්වයක් තිබෙනවා. ලයිස්තු දාලා බේරෙන්න පුළුවන්කමක් නැහැ. කොට්ඨාශ මට්ටමින් කි්රයාකාරී අපේක්ෂකයින් ඡුන්දෙට…