උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව – අජිත් පැරකුම් ජයසිංහ
ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙ ඇතුළෙ මොන ගැටලු තිබුණත්, ලංකාවට සංචාරකයන්, ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය නම් ලංකාව ගැන පුළුවන් තරම් හොඳ චිත්‍රයක් නිර්මාණය කරන්නට ඕනැ. මේක බිස්නස් ගැන දන්න අයට නම් හරි සරල කාරණයක්. වහන්න තියෙන කඩේක බඩු ටික සේල් දැම්මත්, ඒක කරන්න ඕනැ ව්‍යාපාරික විදියට මිසක් හිඟන විදියට නෙමෙයි. නිදහස් දින සැමරුම…