වරාය වෘත්තීය සමිති නායක ගොරකානගේ බදු ප්රශ්නය – සමීර ගාල්ලගේ Facebook
මනුස්සයෙක් 120,220ක දළ වැටුපක් ගන්නවා. එයා ණය වර්ග 4ක් දැනට අරන් තියෙනවා. ඒකෙන් තුනක් වරායෙන්ම ගත්තු ණය ක්රමයන් 1) වරායේ මාස 10 ක්රමයේ ණය 2) බහු කාර්ය ණය 3) සමූපකාර ණය ඔය තුන කැපුනාම එයාගෙ පඩිය එනවාලු රුපියල් 46707 බැංකුවට. ඉවර නෑ .. බැංකුවෙන් තව ලෝන් එකක් අරන් තියෙනවලු රුපියල් 49000 ක. එතකොට මෙයා අතින්…