|

අනුගතවෙමු ද නික්මයමු ද? – Mahesh Hapugoda

Image@Into the Wild (2007) කොහේද ඉස්කෝලෙක කුඩා ළමයෙක්ගේ කොන්ඩේ ඉතාම අශිෂ්ට විදියට කපල තියනවාෆොටෝ එකක් ශෙයා වෙනවා දැක්ක. මම හිතන්නේ ඒකට හේතුව ඒ ළමයගේ කොන්ඩේ  ඒ ”ඉස්කෝලේ විනයට අනුව” කියල හදල තියන ආකෘතියට අනුගත වෙන්නේ (conform) නැති නිසා වෙන්න පුළුවන්. මේ ෆොටෝ එකේ ඇත්ත නැත්ත හෝ ඉස්කෝලේ මොකක්ද කියන එක මම දන්නේ නැහැ. සිද්ධියේ සත්‍ය…

වෘත්තීය සටන් සහ අනාචාරය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

මහාචාර්ය ශ්‍යාම් බන්නහැකට අනුව අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමට යෝජනා කරන්නේ සිය බදු විරෝධි සටන මර්ධනය කිරීම සඳහා ය.යහපතක් නො පිටට දැකීමත් කාලකන්නිකමකි.ආණ්ඩුවේ යටි අරමුණ අරගල වර්ජන මර්ධනය කිරීම වුවද, පාතාලයන් ලවා ගස්සවනවාට වඩා වැදගත්ය. රනිල් මේ කරන්නේ අරගල වර්ජන මර්ධනය නොවේ. රට විනාස කළ ජනප්‍රිය මත පරාජය කිරීමය. රනිල් වික්‍රමසිංහගේ රටේ බහුතරයකට හිතකර පිළිවෙත සුළුතරයකට…

|

අයිඑම්එෆ් ගිවිසුම ඕනෑද? එපාද? – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

  ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පෙර නොවූ විරූ ආකාරයේ ඓතිහාසික අවස්ථාවක් සටහන් කිරීමට අද (26) ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම පිළිබඳ විවාදය නිසා හැකි වනු ඇතැයි සිතිය හැක. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ අනෙකුත් ලේඛන පිළිබඳව විවාදයක් අද පාර්ලිමේන්තුවේ දී ආරම්භ වන අතර විවාදය අවසානයේ දී එම ගිවිසුම…

වෙන කිසිම නීතියක නැති සහන ත්‍රස්ත පනතින් දීලා – ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා

  ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පන‍ත ජිනීවා මානව හිමිකම් සම්මතයන්ට අනුව සකස් කළ යුතු බවට කාලයක සිට අදහසක් තිබිණි. ඒ අනුව ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කළ අතර, පාස්කු ප්‍රහාරය නිසා එම පනත ඉදිරිපත් කිරීම කල් ගියේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ මඟ පෙන්වීම් පරිදි ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනතක් ඉදිරිපත් කර තිබේ. නව පනත පිළිබඳ විස්තරයක යෙදෙන ජනාධිපති…

|

උණ ලෙඩුන්ට කැඳ හෙවත් දිළිඳු සහනාධාර – අජිත් පැරකුම් ජයසිංහ

දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ලෙස ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි. මෙම ප්‍රමාණය රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 28 කට…

|

රටට අලුත් ආර්ථික ආකෘතියක් ඕනෑ – දිනේෂ් වීරක්කොඩි – සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

    රටක ආර්ථිකය නමැති සාධකය විසින් එරටේ ඉදිරි ගමන තීරණය කරනු ලැබේ. නොයෙක් අභියෝග හමුවේ අපේ අාර්ථිකය ද විවිධාකාර චලනයන්ට මුහුණ දුනි. එහෙත් එවන් පසුබිමක වුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම හා සෘජු විදේශ ආයෝජන හමුවේ ප්‍රශංසනීය ලෙස අපේ ආර්ථිකය යහපත් මාවතකට මේ වන විට යොමු වෙමින් පවතී. එය එසේ වෙද්දී නිෂ්පාදනය හා අපනයනය මුල්…

|

චීනයෙන් එළියට එන බහු ජාතික සමාගම් ලංකාවට හරවමු – සුභාෂිණි අබේසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට සපයන්නේ අත්වැලකි. ඒ අප රට වැටී සිටින ආර්ථික හා ණය අර්බුදයෙන් ගොඩ ගැනීමටය. අර්බුදයෙන් ගොඩට පැමිණි පසු ආර්ථිකය වර්ධනය කර ගැනීම අපට භාර කටයුත්තකි. එහෙත් බොහෝ දෙනෙක් සිතන්නේ හා බලාපොරොත්තු වන්නේ මූල්‍ය අරමුදලෙන් අපේ රටේ ආර්ථිකය වර්ධනය කරදෙනු ඇති බවය.   මූල්‍ය අරමුදලෙන් කරන්නේ දියේ ගිලී සිටින අප ගොඩ ගැනීමය. දියෙන්…

|

සංස්කෘතික කුරුස බිම තියමු – නිශාන්ත කමලදාස

  මේ වන විට අපගේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ සාකච්ඡාවල දී බොහෝ විට සිදුකරනු ලබන්නේ අදහස සාකච්ඡාවට ගන්නවා වෙනුවට අදහස ඉදිරිපත් කරන තැනැත්තාට ප්‍රහාර එල්ල කොට  අපහාස කර අධෛර්යට පත් කිරීමට උත්සහ දැරීම යි.  මෙය අතීතයේ සරසවි තුළ සාකච්ඡාවල දී පවා දකින්නට ලැබුණු තත්ත්වයකි. පණිවිඩය තේරුම් නොගෙන පණිවිඩකරුවාට පහර දීමේ මෙම තත්ත්වය අද වන විට සමාජ…

පාලකයන් වෙනස් නොකර system change කල හැකිද? – මහාචාර්ය රොහාන් සමරජීව

ඉන්දියානු සංස්කෘතික කක්ෂයේ අනෙකුත් අය සමඟ අපි අප්‍රේල් මාසයේ දී සූර්ය අලුත් අවුරුද්ද සමරන්නෙමු .එය ආවර්ජනයට මෙන් ම, ඉදිරිය බැලීමට ද සුදුසු කාලයකි. මෙම අප්‍රේල් මාසය වඩාත් වැදගත් වන්නේ එය ශ්‍රී ලංකාවේ ක්‍රමයේ වෙනසකට බලපෑම් කිරීම සඳහා ඓතිහාසික උත්සාහයක් වූ අරගලයේ සංවත්සරයද වන බැවිනි. ආවර්ජනය බොහෝ දුරට සාමකාමී වූ විරෝධතාවල මාස තුනක් අවසන් වන විට…

|

මානීගේ තීරුව : සාධාරණය, යුක්තිය හා පාස්කුව – සුන්දර නිහතමානි ද මැල්

කාලය:- අනාගතය(⁣මෙය 2059 වර්ෂයේ අප්‍රේල් මාසයේ සතිඅග අරුණ පුවත්පතේ පළ විය හැකි කර්තෘට ලියුමකි) 2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරිදා පල්ලි තුනකත්, හෝටල් තුනකත් පිපිරෑ බෝම්බවලින් 250කට වැඩි පිරිසක් මියගොස්, 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා අදට අවුරුදු හතලිහකි. මේ පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට එදා මෙදා පත් කෙරුණු කොමිෂන් සභා ගණන 20කි. ඒ කොමිෂන් වාර්තාවල ප්‍රසිද්ධියට…

රැඩිකල් මැද මංගල – චින්තන ධර්මදාස

  මංගලව මං අඳුරගන්නෙ එයා පාර්ලිමේන්තු දේශපාලනෙන් එලියට බැස්සට පස්සෙ. එතෙක් මංගල ගැන පොලිටිකල් ආර්ටිස්ට් කෙනෙක් විදිහට තිබුණු කැමැත්ත ‘රැඩිකල් මැද’ට මාත් එකතු වෙන්න හේතු වුනා. මංගල දේශපාලකයෙක් විදිහට ගත කළ ලොකු අතීතයක් වෙනුවට මම ‘මංගල’ කියලා කියවන්නෙ මේ මොහොතේ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ නෙමෙයි එතනින් එලියෙ කියල විශ්වාස කරලා රැඩිකල් මතවාදමය වෙනසක් වෙනුවෙන් මංගල පටන්…

මංගල සහ අර්බුදය – මහාචාර්ය රොහාන් සමරජීව

මංගල සමරවීර මෙරට දේශපාලනයේ සුවිශේෂ චරිතයකි. කෙතරම් විවාදාත්මක වුවද සිය අදහස නොපැකිළව ප්‍රකාශ කිරීම ඔහුගේ ස්වභාවයයි. ඔහුගේ අනෙක් සුවිශේෂ ලක්ෂණය වන්නේ අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාවයි. ආර්ථික අර්බුදය මෙන්ම අලුත් පරපුරේ දේශපාලනය ගැන ද මංගල කල් තබා හඳුනා ගත්තේය. හිටපු ඇමැතිවරයකු වූ මංගල සමරවීරගේ 67 වැනි ජන්ම දිනය අද (21දා)ට යෙදී තිබේ. ප්‍රකට ආර්ථික විශ්ලේෂකයකු වන…