ණය ගත් අයට සුබ ආරංචියක්! – ඉකොනොමැට්ටා
තමන් විසින් දැනට ලබා ගෙන තිබෙන ණය සඳහාත්, ලබා ගන්නට සිටින ණය සඳහාත් ගෙවන්නට වන පොලිය ගැන බොහෝ පාඨකයින් විසින් වරින් වර ප්‍රශ්න අහනවා. මෙය ඒ අයට සුබ ආරංචියක්. උගස්, ක්‍රෙඩිට් කාඩ් හා බැංකු අයිරා පහසුකම් ණය සඳහා අය කළ හැකි උපරිම පොලිය මහ බැංකුව විසින් නියම කර ඇති බව මීට පෙර අප ඔබට දැනුම්…