ජනතාව පත්කළා මිස තම බුද්ධි මහිමයෙන් පත් නොවූ බව පාලකයින් තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහීම් මෙන්ඩිස්
ගැටුම්වලට හේතුවන්නා වූ පසුබිමක් තුළ අරගලය නිෂ්ක්‍රිය වන විදිහේ වැඩ පිළිවෙලක් සිදු වුණේ නැත්නම් සැබැවින්ම නැවතත් අරගලයක් ඇති වේවි. ඒක පුදුමයට කාරණවක් නොවේ. පසුගිය දා සමරනු ලැබුවේ 68 වන නිදහස් උත්සවයයි. අපේ රට නිදහස ලබා වසර 68 ක් පසුකර තිබෙනවා. අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද දසක හතකට ආසන්න කාලයක් පුරා අපේ රට ලබා තිබෙන දියුණුව ගැන….