පුර්ව නිගමන මත ගිවිසුම්වලට විරුද්ද වීම අමනොඥ ක්‍රියාවක් – වරලත් ඉංජිනේරු සරත් ජයකොඩි
සිදු නොවී තිබෙන දෙයක් පිළිබඳව තර්ක කිරීම කාලය කා දැමීමක් නොවේද? රටෙහි ආර්ථිකය දියුණු කිරීම සඳහා අවශ්‍ය බලය ජනතාව විසින් තමන් පත් කරන ලද ආණ්ඩුවට ලබා දී තිබේ. ඒ සඳහා සුදුසු යයි හැඟෙන ක්‍රියාමාර්ග ගැනීමේ ආණ්ඩුවට ඇති බලයට අභියෝග කිරීමේ කොතෙක් දුරට නිවැරදිද? අනෙක ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් සමග ගිවිසුම් වලට එකඟ වීමේ…