අධ්‍යාපනය රජයේ වගකීමක් කියන එක, සැලසුම් සහගතව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තියෙනව – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
හේතුවාදීන්ගේ සංගමය මගින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ, නොවැම්බර් මාසය වෙනුවෙන් පවත්වනු ලැබූ දේශනය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් පවත්වන ලදී මෙම ලිපිය එම දේශනය ඇසුරෙන් සකස් කරන ලද්දකි. අධ්‍යාපනය රජයේ වගකීමක් කියන එක, සැලසුම් සහගතව ගොඩක් අය ප්‍රතික්ෂේප කරනව. අපේ සමාජයේ දේශපාලන ආදිපත්‍ය දරණ, අදහස් පාලනය කරන පිරිස් සැලසුම් සහගතව මෙය ප්‍රතික්ෂේප කරනව. මේක…