නිදහස් ජාතික සංවර්ධනයකට විධායක ජනාධිපතිවරු අවශ්‍ය නැත – මහින්ද රත්නායක
හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දැනට අත්සන්කර ඇති අවශ්යාංග ගිවිසුමට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් දියත් වී තිබේ. මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකබද්ධ විරුද්ධ විපක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් දියත්කර ඇත. නව සංවර්ධන උපාය මාර්ගය තුළ මහාපරිමාණ දුෂණ හෝ වංචා සිදුවන්නේ නම් ඒ පිළිබඳව කථා කිරීමට රාජපක්ෂලාට සදාචාරමය අයිතියක් නොමැති නමුත් ඒ ගැන…