රනිල්ට හැත්තෑ පහක්…….ලු – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ජනාධිපති වික්‍රමසිංහ හැත්තෑ පස් හැවිරිදි බව වාර්තා විය. මා කිසි විටෙක රනිල්ට උපන් දින සුබ පැතුමක් යවා නැතිවාටසමහර අවුරුදුවල රනිල් නමින් මට උපන් දින සුබ පැතුම් පත් දෙක බැගින්ද, ලැබී තිබිණ. හේතුව සුබ පැතීමේ වටිනාකමත් රනිල් ගණන් නො ගැනීම විය හැකිය.මහින්ද රාජපක්ෂ නම් ගෙවුණ 2024 පෙබරවාරියේ හිමිදිරියේම මට දුර කතනයෙන් සුබ පැතීය. එහෙත් මා රනිල්ට…