|

ජනපති-අගමැති සහන බෙදද්දී ජවිපෙ සහන ඉල්ලන්න කමිටුවක් හදයි

  මාර්තු මස අග හබරණදී පැවැත්වූ පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ගේ තිස්තුන් වන සමුළුවේදී පළාත් සභා මුහුණදී සිටින ප්‍රශ්න ගැන කළ සාකච්ඡාවෙන් එළඹි තීරණයක් අනුව මහ ඇමැතිවරුන්ගේ, නිලධාරින්ගේ හා කැබිනට් ඇමැතිවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සඳුදා පැවැත්වුණා. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පළාත් සභා හා…

උතුරු පළාත් සභා බල අරගලය දකුණට කියාදෙන පාඩම – භාතිය බරුකන්ද

උතුරු පළාත් සභාවේ වත්මන් බල අරගලය ගැන දකුණ වඩාත් සංවේ දී විය යුතුයි. ඒ හොරු කොතරම් සංවිධානාත්මකද, උපායශීලී ද යන්න පමණක් නොවෙයි.ඔවුන් සමඟ එකට ළඟින්න සූදානම් කොතරම් පිරිසක් ඉන්නවාද යන්න මේ සිදුවීම හරහා මනාව පැහැදිලි වන නිසයි. ‘පුදන කොටම කාපි යකා’ කියලා කියමනක් ගමේ තිබෙනවා. මෙමගින් අදහස් වුණේ යම් කිසි දෙයක් ආරම්භ කළ විගසම ඒක සම්පූර්ණයෙන්ම විනාශ…

‘ඥානසාර නාඩගමේ’ පිටපත හා අධ්‍යක්ෂණය කාගේද ? – භාතිය බරුකන්ද

‘කන්දක් විළිලා මී පැටියෙක් වදන ලදැයි’ කියන බොහොම පැරණි කතාවක් අප අතර තිබේ. මේ කතාව කවුරුන් විසින් මුලින්ම කියන ලදැයි සඳහන් නැත. එහෙත් ඔහු කවුරුන් හෝ වේවා ඔහුගේ කටේ මසුරන් දැමිය යුතුය. මන්ද මේ මොහොතේ ලංකාව තුළ සිදුවන බොහොමයක් දේවල් මේ කතාව තව තවත් ඉතිහාස ගත කිරීමට හේතු වන හෙයිනි. පසුගිය 20 වැනි දා අස්ගිරි…

නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කඩාකප්පල් කිරීමට අන්තවාදීන් උත්සහ දරමින් සිටිනවා. – චමීර පෙරේරා // Vedio//

පසුගිය මහින්ද රාජපක්ෂ කාලයේ ගෝඨාභය රාජපක්ෂ කෙමන ලෙස කටයුතු කල බොදු බල සේනාව,රාවණා බලය, සිංහල රාවය වැනි අන්තවාදී භික්ෂු කල්ලි ජනවාරි 8 දේශපාලන පරිවර්තනයෙන් පසුව නැවත වතාවටත් දේශපාලන අවකාශය අල්ලා ගැනීමට උත්සහ දරමින් සිටින කුමන්ත්‍රණයක් පෙනෙන්නට තිබෙනවා.ඒක ඉතාම බරපතල තත්වයක් .අපි ජනවාරි 8 දේශපාලන පරිවර්තනය කලේ මෙවැනි අන්තවාදී කල්ලි පරාජය කිරීමට .මෙවැනි කල්ලි යහපාලන ආණ්ඩුවේ…

සැබෑ වීරයෝ? – සී. ජේ. අමරතුංග

 ගංවතුර හා නායයාමේ විපත අවස්ථාවේ ආණ්ඩුව ආරක්ෂක හමුදා යොදා කාර්යක්ෂම ලෙස සහන සැලසීම නිසා ආරක්ෂක අංශවල කීර්තිය ඉහළ ගිය බව පෙනෙන්නට ඇත. විපක්ෂය පවා කීවේ හමුදාවල ක්‍රියාකාරිත්වය විශිෂ්ට බවයි. හමුදාව යොදවා ජනතාවට සහන සලසා ආණ්ඩුවට දොස් කියන ගමන් හමුදාවට හොඳ කියන්නට ඔවුනට සිදුව තිබිණි. ඒ යථාර්ථය සැඟවිය නොහැකි නිසාය. එලෙස එම කටයුත්තේදී හමුදාව ‍යෙදීමෙන් සාර්ථක…

පහුගිය ආණ්ඩුව ජාතිවාදී කණ්ඩායම් පිටුපස හිටියා. මහින්ද, ගෝඨාභය ජාතිවාදී කල්ලි හැදුවා. – ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මේ වෙනකොට ජාතිවාදයත් නැවත ඉස්මතු වෙමින් තිබෙනවා. ජාතිවාදය නිසා අපි  ඕනෑ තරම් බැට කාලා තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය කළු ජූලිය ඇති කරලා දෙමළ ජනතාව මරලා, කඩ ගිනි තියලා, ප‍්‍රභාකරන්ට අවස්ථාව හදලා දුන්නා. අවුරුදු 30ක් ඒ යුද්ධයෙන් අපි බැට කෑවා. ඒ යුද්ධය ඉවර කරලා සමගිය හදන්න  ඕන වෙලාවක නැවත ජාතිවාදී ගැටුම් හදන්න උත්සාහ කරනවා. එක පැත්තකින්…

හොරොව්පතාන හූනියම සහ ආණ්ඩුවේ අනාගතය – භාතිය බරුකන්ද

‘‘වෙදදුරන් පසෙක සිටියදී අදිසි බලවේග මත විශ්වාසය තබා රෝග නිරාවරණය කිරීම සඳහා භූතයින්ගේ හෝ දෙවියන්ගේ පිහිට සොයන්නෝද, පොතපත මත නොව දෙවියන් හා පේනකරුවන්ගේ ආධාරය මත පිහිටා විභාග සමත්වීමට උත්සාහ කරන්නෝද, පෙම්වතුන් පෙම්වතියන් දිනා ගැනීමේ මනෝ විද්‍යාත්මක විධික‍්‍රම පසෙක තබා වශීකරුවන් මගින් ආදරය දිනා ගැනීමට උත්සාහ කරන්නෝද, ජනතාව මත නොව ග‍්‍රහයන් හා දෙවියන් වෙත බලාපොරොත්තු තබා…

අපේ සිහින සාමය – නිශාන්ත කමලදාස

 යුද්ධය අවසන් ය. බොහෝ දෙනකු අවසන් කළ නොහැකි යයි කිවූ යුද්ධය අවසන් ය. යුද්ධය අවසන් නම් දැන් තිබිය යුත්තේ සාමය ය. යුද්ධය බිය ජනක බව අපි දනිමු. හිටි හැටියේ බෝම්බ පුපුරන විට ද මිනිසුන්ගේ අත පය වෙන් වී සමහරු හිටිහැටියේ ජීවිතයෙන් සදහට සමුගන්නා විට ද ගම්බිම් සියල්ල අත්හැර දැමීමට බල කරනු ලැබ අනාථයන් වන විට…

ජනාධිපති හකීම් – අනුර සූරියබණ්ඩාර

මේ ලියන මොහොතේ දකුණු අප‍්‍රිකාව සහ ඉන්දියාව අතර ක‍්‍රිකට් තරගයක් රූපවාහිනිය ඔස්සේ විකාශය වෙමින් තිබේ. දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම සුදු ජාතිකයන් මෙන්ම කළු ජාතිකයන්ගෙන් ද සමන්විතය. සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් එක්ව දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් තරග වදිනු දකින විට මට දැනෙන්නේ මහත් සතුටකි. ඒ කලකට ඉහත දකුණු අප‍්‍රිකාව යනු වර්ගබේද වාදයෙන් උත්සන්නව ලෝකයෙන් කොන් වූ රටක්ව…

මහජන ධනය පාවිච්චි වෙන්නේ දේශපාලකයන්ගේ වුවමනාවලටයි – ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය අනිල් ජයන්ත.

අපේ රටේ සමාජ ප‍්‍රශ්න ගැන, කුමන හෝ හේතුවක් නිසා හෝ් කතිකාවතක් වෙනවා බොහොම අඩුයි. හුදෙක් දක්නට ලැබෙන්නේ දේශපාලන සංවාද වාද විවාද පමණයි. ඒ අතින් අපේ රටේ ඒ නිසා හිඩැසක්ව පවතින මේ රික්තය අවම කර මේ සම්මන්ත‍්‍රණය, ආමන්ත‍්‍රණය කිරීමට සලසාදීම පළිබඳව සංවිධායක මණ්ඩලයට මා ස්තූතිය පුදකරනව. ඒ අනුව අද අපි කතාකරන්න යන්නේ ‘ආණ්ඩුවේ බර දැරිය යුත්තේ…

ආණ්ඩුව සෙවල වෙන්න පුළුවන්. ඒත් විකල්පය බිහිසුණු විය හැක්කේ මන්ද යත්.. – රංග ජයසූරිය

ආණ්ඩුව පිළිබඳ බලවත් අප්‍රසාදයක් මෝදු වෙමින් තිබේ. එක පැත්තකින් ඔවුන් විසින්ම දුන් උසස් අපේක්ෂා සාධනය කිරීමට ඔවුන්ට නොහැකි වීම නිසා ය. අනිත් පැත්තෙන්, හිටපු පාලකයා තරමටම විටෙක ඔවුන්ගේ කල්ක්‍රියාවත් අසතුටුදායක නිසා ය. මුල් කාරණය අපට තේරුම් ගත හැකිය. මන්ද යත්, විපක්ෂයේ සිටිමින් විවේචනය කරනවාට වඩා බලයට පත්ව ආණ්ඩුකරණයේ යෙදීම සඳහා වෙනම කුසලතාවක් (සහ සමහර විට…

|

මහින්ද රාජපක්ෂ දෙවරක් අනාථයි

පොළොන්නරුවේ පොසොන් මහා පෙරහර ආරම්භය මෙවර සිදු කරන ලද්දේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඓතිහාසික වටදාගෙය ළඟින් පෙරහැර ආරම්භ වූයේ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව ජනාධිපතිතුමා අතින් තැන්පත් කිරීමෙන් අනතුරුවයි. එම අවස්ථාවේ අනුශාසනාවක් කළ මහනුවර ගෙඩිගේ රජ මහා විහාරාධිපති පොළොන්නරු සොළොස්මස්ථාන අධිපති වෙඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියන් ප්‍රකාශ කළේ ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරයා වන ජනාධිපතිතුමා පොළොන්නරුවෙන්…