උමා ඔයේ පාපය රාජපක්‍ෂ පවුලේ සාපයයි -අමාත්‍ය පාඨලී චම්පික රණවක-Vedio

“ උමා ඔය නිසා විශාල ජනතා උද්ඝෝෂණයක්, ඒ වගේම යම් ආකාරයක දේශපාලන කි‍්‍රයාදාමයක් දැන් අරම්භ වී තිබෙනවා. මේ සඳහා විශේෂයෙන්ම උද්ඝෝෂකයන් ආණ්ඩුවට චෝදනා කරමින් තිබෙනවා. ඒ වගේම මේ කි‍්‍රයාදාමයේ සැබෑ තත්ත්වය අවබෝධ කර නොගෙන විවිධ ආකාරයේ  විකල්ප යොජනා ගෙන එමින් තිබෙනවා. සමහරු කියන්නේ මේ උමා ඔය ව්‍යාපෘතිය සඳහා කනින ලද උමග සම්පූර්ණයෙන්ම වසා දමල එම…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපත් ප්‍රතිචාරයක් අවශ්‍යයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න-Vedio

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිලිබදව අපිට ලැබෙන ආරංචි අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයඅතර පසුගිය දින පැවති සාකච්ඡා වලදී කාරණා ගනනාවක් සම්බන්දයෙන් එකගතාවයකට පැමිණ තිබෙනවා.මැතිවරණ ක්‍රමය හා බලය බෙදාහැරීම සම්බන්ධයෙන් පුලුල් වශයෙන් එකගත්වයකට පැමිණ තිබෙනවා.බලය බෙදාහැරීම සම්බන්දයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.නිදහස් පක්ෂ පලාත් මහ ඇමතිවරුන් විසින් බලය බෙදීම පිලිබදව යෝජනා රාශියක්…

|

නිවාස අමාත්‍යාංශයේ රහස් ඔත්තු සේවයක්

  කැළි කසළ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබාදීමත් ඩෙංගු වසංගතය අවසන් කිරීමත් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල තමන්ගේ විශේෂ අවධානය ලබාදී තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්දට කුණු දැමීම මේ වනවිට සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මතයි. කුණු සැලසුමකින් ‍තොරව පරිසරයට මුදා හැරිම වෙනුවට කුණු තැන්පත් කිරීමේ ස්ථාන ඉදිකිරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. සෑම…

උමා ඔය ඇස්තමේන්තුවෙන් ඩොලර් මිලියන 248 ක් ගිල්ලේ මෙහෙමයි.-Vedio

උමා ඔය කදුකරයේ හදවත සිදුරු කළේ කොමිස් උදෙසා මිස ‘සංවර්ධනයේ නාමයෙන්‘ නොවේ! බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුල ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතුය. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සදහා වන පළමු විධිමත් ඇස්තමේන්තුව 2005 – 2006 දී සකස් කරනු ලැබුවේ කැනඩාවේ ඩබ්ලින් නම්…

සයිටම් ප‍්‍රශ්නය දේශපාලන කුමන්ත‍්‍රණයක් , ආණ්ඩුව දැඩි තීන්දුවක් ගත යුතුයි – සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

ජනාධිපතිතුමාගෙ මැදිහත් වීමකිනුත් සයිටම් ප‍්‍රශ්නය, එහෙමත් නැත්නම් පුද්ගලික වෛද්‍යවිද්‍යාල ප‍්‍රශ්නය තවම විසඳිලා නෑ. ජනාධිපතිතුමා මැදිහත් වුවත් තාම ඒ කාර්යභාරය අවසන් කරල නැහැ. ගැසට් පත‍්‍රයක් නිකුත් කරනව කියල කිව්වත් තවම ඒ ගැසට් පත‍්‍රය නිකුත් කරල නැහැ. ගැසට්පත‍්‍රය තුළ අදාල පාර්ශවයන්ට පිළිගත හැකි විසඳුම් තියනවා. ජනාධිපතිතුමාගේ ලේකම් තුමා විසින් ඒ නිවේදනය නිකුත් කරල තිබුණ. ඒකෙ විසඳුම් තිබුණ…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙනවා – අගමැති //vedio//

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබද සම්මන්ත‍්‍රණයක් දකුණු අප‍්‍රිකාවේ හිටපු නියොජ්‍ය අගවිනිසුරු ඩික්ගැන් මොසිනේකේ මහතාගේ ප‍්‍රදානත්වයෙන් පසුගිය 28 වනදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, මැතිඇමතිවරුන්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් ඇතුළු විශාල පිරිසක් සහබාගී විය. දකුණු අප‍්‍රිකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට එකගත්වයකට පැමිණි ආකාරය සම්බන්ධයෙන් මොසිනේකේ මහතා මෙහිදී…

රෝගීන් බිල්ලට ගෙන ආණ්ඩු පෙරැළීමේ සිහිනය – භාතිය බරුකන්ද

වර්තමානයේ සයිටම් ආයතනය දඩමීමා කරගෙන කරන්නේ ඉතා පැහැදිලිවම පටු දේශපාලනයක්. ඔවුන් සයිටම් එකට කිසිම සම්බන්ධයක් නැති කලා පීඨයේ සිසුන් එක්ක පාරට බැහැලා පොලිසිය කුපිත කරන්නේ ‘ගුටි කන්නම’ බලාගෙන. මොකද පොලිසියෙන් ගුටි නොකෑවොත් එතැන ප්‍රවෘත්තියක් නැහැ. මාධ්‍ය ආකර්ෂණයක් නැහැ. සමාජයෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේකත් ‘මාධ්‍ය සංදර්ශනයක් ’ විදිහට අර්ථ කථනය කරන්න පුළුවන්. ආණ්ඩුව ‘සයිටම්’ ආයතනය…

ජී එස් පී ප්ලස් කුහක කතා සහ ඇත්ත කතා

උද­ාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි. මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල්…

ඇ‍ඬෙන විහිළු – සී. ජේ. අමරතුංග

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වරින්වර කියන කතා විවිධාකාරය. පසුගියදා ඔවුන් වැඩ වර්ජනයක් ආරම්භ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටි සිසු පිරිස් ඉන් ඉවත් කිරීමට පොලිසිය බලය යෙදවීමට විරුද්ධවය. ඔවුන් නොකියා කියන්නේ ‍සෞඛ්‍ය අමාත්‍යාංශය සිසුන්ට අල්ලාගන්නට දී පොලිසියත්, ආණ්ඩුවත් බලා සිටිය යුතු බවද යන්න පැහැදිලි නැත. පසුව වෛද්‍යවරු වැඩ වර්ජනය අඛණ්ඩව කරන…

අපේ සිහින පොලීසිය – නිශාන්ත කමලදාස

 පොලීසිය යනු රටකට ඇතුවත් බැරි නැතුවත් බැරි ආයතනයකි.නැතිව බැරි වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ආයතනය පැවතිය යුතු නිසා ය.නීතිය කඩන මිනිසුන් අධිකරණය හමුවට පමුණුවන්නට බලය ලත් ආයතනයක් අවශ්‍ය නිසා ය. එසේ නොවුණහොත් බොහෝ දෙනා නීතිය පසෙකලා තමන්ට රිසි ලෙස ක්‍රියාකිරීමට යෑමෙන් වියවුල් ඇති වන නිසා ය.මොන අඩුපාඩුකම් තිබුණත් පොලීසිය මේ සම්බන්ධයෙන් සැලකිය යුතු, අගය…

‍දොස්තර අරග‍ලයේ සැඟවුණු අරමුණු – අධිනීතීඥ ලාල් විජේනායක

  වසර දහයක මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිමාවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනපති ධූරයට පත්වූයේ 2105 ජනවාරි මස 08 දින පැවැති මැතිවරණයේදී ය. ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජන කණ්ඩායම් එක පොකුරක් ලෙස මෛත්‍රී දිනවීම සඳහා මහින්ද පාලනයට එරෙහිව අත්වැල් බැඳ ගනිත්දී මහින්ද පසුපස සිටි ඇතැම් පිරිස් ක්‍රමයෙන් නිහඬ වූයේ නැගී ආ ජන පවුරට එරෙහි වීම…

ඇමති (අ)මාරුව – අනුර සූරියබණ්ඩාර

මෑත දී සිදු කෙරුණු කැබිනට් සංශෝධනය පිළිබඳ,එකාබද්ධ විපක්‍ෂයෙන්, ජනතාවිමුක්ති පෙරමුණෙන් පමණක් නොව ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශව කරුවකුවන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන ඇතැම් ඇමතිවරුන්ගෙන් ද විවේචන එල්ලවෙමින් පවතී. විවේචනය වන්නේ කැබිනට් මණ්ඩලයේ වගකීම් බෙදීයාම විද්‍යාත්මක පදනමක සිදුව නැතැයි යන්නය.  විදේශිය අමාත්‍යාංශය යටතට ලොතරැුයි මණ්ඩලය පැවරීම වැනි හේතු ඊට මූලික වී තිබේ. මෙසේ අදාළ නොවන අංශ…