රාජ්‍ය නායක විදේශ සංචාර රටකට අවශ්‍යද? – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර
ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින්නේ ගෙවී යන හැම තත්පරයක්ම රටේ අනාගතය පිළිබඳව තීරණාත්මක තත්වයක් ඇති කරන මොහොතකය. එබැවින්, රටේ ජනපති සහ ඇමැතිවරුන් ද විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයන් ද පාර්ලිමේන්තුවෙන් බැහැරව මෙන්ම පාර්ලිමේන්තුවේදී ද කරන ප්‍රකාශ රට කෙරෙහි ද යම් බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබේ. රටේ මහජනතාව මෙන්ම රට ගැන සැලකිල්ලක් දක්වන විදේශිකයන්…