ලන්සාගේ මීළඟ ඉළක්කය කුමක් විය හැකිද?. – රටේ රාළ
මිට දවස් කීපයකට උඩදී ” ලන්සා නිහඩ ඇයි ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ලන්සාගේ නිහඩ බව රාජපක්ෂලාට වාසිදායකයි වගේම රනිල්ට අවාසිදායකයි කියලයි.ඒ ලිපිය ලියන අවස්ථාවේ ඇත්තටම ලන්සලාට තිබුණේ options දෙකයි. ඒ වෙලාවේ ලන්සලාට තිබුණේ එක්කෝ තමන්ගේ අනන්‍යතාවයෙන් අලුත් ගමනක් පටන් ගන්න. නැත්තං රනිල් හදන සන්ධානයට සෙට් වෙන්න බලාගෙන රනිල් එක්ක සමාන්තර ගමනක් යන්න. හැබැයි දැන්…