ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව;මුණිවත සහ අවස්ථාවාදය – බ්‍රිටෝ ප්‍රනාන්දු – සභාපති , අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව
රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද? නැද්ද? යන්න මේ මොහොතේ රට තුළ ඇතිවී තිබෙන ප්‍රධානතම කථිකාවතය. සිංහල ජාතිවාදයට උඩගෙඩි සපයන පාර්ශවය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සිටී. එහි කිසිදු පදනමක් නැත. ඊට එක් හේතුවක් වන්නේ තවමත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා නොමැති බැවිනි. ඔවුන්ගේ විරෝධතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොව යහපාලන රජයටය. ඔවුන් ව්‍යවස්ථා කමිටු සඳහාද සහභාගී වූහ….