සුළු කොට නොදැකිය යුතු ජිනීවා ජයග්රහණය – නීතීඥ සුදර්ශන ගුණවර්ධන
රටවල් 47ක සාමාජිකත්වයෙන් යුතු වූ මානව හිමිකම් කවුන්සිලය පිහිට වූ වකවානුවේ ඒ සඳහා ආසියාව තුළ මූලිකත්වය ගෙන ක්රියා කළ රටක් ලෙස ශ්රී ලංකාව හඳුන්වාදිය හැකිය. ශ්රී ලංකාව එහි ආරම්භක සාමාජිකයකුද විය. එලෙස මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක්ව හිඳිමින්, මානව හිමිකම් ප්රවර්ධනය කිරීමට තමන් විසින් ගනු ලබන පියවර පිළිබඳව අදහස් දක්වමින් සිටියේ ය. 2005 දී…