රටේ රාළ වීඩියෝව : ජාතික එකඟතා ආණ්ඩුවක්!
# අප්රියෙල් 09 වෙනදා ” රනිල්ට යෝජනා දෙකක් ” ලිපියෙන් රටේ රාළ තවත් සංශෝධිත වැඩපිලිවෙලක් රටට ඉදිරිපත් කළා.රටේ රාළ හිතන්නේ ජාතික එකඟතා වැඩපිලිවෙලකට යනවා නම් අපිට රටක් විදිහට පසුබහින්න තියන අවම සීමාව ඒක කියලයි. එතනින් එහාට යනවා කියන්නේ එතන ජාතික එකඟතා වැඩපිලිවෙලක් තියෙන්න විදිහක් නෑ. මෙතනදී රනිල් ඉෂ්ඨ කරන්න ඕනි නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවේ කිසිදු වෙනසක් වෙන්නේ නෑ….