රනිල් රාජපක්ෂගේ සිට රනිල් ලෙනින් දක්වා – රටේරාළ

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩි වෙනවා.ප්‍රධාන අපේක්ෂකයන් කැම්පේන් එකට දාන බරත් දවසින් දවස වැඩි කරන බව පේනවා.සජිත්,අනුර,දිලත් දිගටම ජනාධිපතිවරණයට එන බව කියද්දී රනිල් තවමත් සද්ද නෑ.රනිල් තවමත් කියාගෙන යන්නේ රටේ ආර්ථිකය ගොඩදාන කතාව.රටට හොඳ අනාගතයක් හදන කතාව. රනිල්ගේ මේ හැසිරීම ආණ්ඩුවට වගේම විපක්ෂයටත් ප්‍රශ්නයක් වෙලා. රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා ගණන් හදන අයත් ඉන්නවා.පහුගිය කාලේ…

ප්‍රාන්තයක් වෙමු. ගෝත්‍රයක්  නොවෙමු – චින්තන ධර්මදාස

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වීම නරක දෙයක් නෙමෙයි. ඒත් ඒක කියන එක නරක දෙයක්.ලංකාව මේ වෙද්දි සංස්කෘතිකව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වෙලා ඉවරයි කියන එකයි මගේ අදහස.මේ ව්‍යාප්ත වෙන මුග්ධ ජාතිකවාදය, ආගමික උන්මාදය, සමූහවාදය, ජනකාන්තවාදය සියල්ල ඉන්දියානුකරණයේ දිගුවීම්. ඒ වගේම අපේ නිර්මාණ විශේෂයෙන් ජනප්‍රිය ගීත, චිත්‍රපට ආදියත් කියන්නෙ ඒ නැඹුරුවමයි. මෙතනදි අපි ඉන්දියාවෙ දකුණට වඩා ආකර්ශනය වෙමින්…

ජවිපෙ වෛරී දේශපාලනයෙන් ඉවත්විය යුතුයි – රටේ රාළ

පහුගිය 15 දා පලවුන ” මාලිමාව නුසුදුසු වන්නේ ඇයි ” ලිපියෙන් රටේ රාළ කිව්වේ මාලිමාවේ නුසුදුසුකමට ප්‍රධාන හේතුව එයාලා ඉදිරියට ගෙනියන වෛරී දේශපාලනය කියලයි.මාලිමාව බලය ගත්ත සැනින් කපන,කොටන,මරන පිරිසක් ගැන නාමලේඛන හදාගෙන ඉන්නවා,ඒ ගැන ආසන කමිටු මට්ටම දක්වා කතා කරලා තියනවා. ඉස්සෙල්ලාම ජවිපෙ ද්‍රෝහීන්.ඒ කියන්නේ ජවිපෙ හැරගිය අය. ජවිපෙ හැර ගිහින් ජවිපෙ විවේචනය කරන අයට…

අදක්ෂයො දක්ෂයන්ට වඩා වැදගත් – චින්තන ධර්මදාස

ලංකාවෙ දැන් ගොඩක් අය කතා කරනවනෙ මෙරිටොක්‍රසි කියල එකක් ගැන.ඒ කියන්නෙ සරලව උපත, පවුල, පරිසරය ආදී කිසිම කාරණයක් අදාල කරගන්නෙ නැතුව දක්ෂතාවය මතම පදනම් වෙලා තීන්දු තීරණ ගන්නවා කියන එක.මේක නූතන සිතීමත් එක්ක හිතෙන්නෙ සිරා වැඩක් කියලනෙ.   හැබැයි ලංකාවෙ මේ දක්ෂතාවය එන්නෙ උපාධි සහතික, අධ්‍යාපනය ආදී කාරනා මුල් කරගෙන. උදා විදිහට ලංකාවෙ දොස්තරලා ගන්න….

සජිත් – ෆොන්සේකා ගැටුම කොයිබටද? – රටේ රාළ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සජබ සභාපති සරත් ෆොන්සේකා අතර ගැටුමක් නිර්මාණය වෙලා කියලා කවුරුත් දන්නවා.මේ ගැටුම කරලියට ආවේ හිටපු හමුදාපති දායා රත්නායක සජබයට අරන් ඉහල තනතුරක් දෙනවත් එක්ක. සරත් ෆොන්සේකා දයා රත්නායක සජබයට ගැනීම සම්බන්ධව සජිත්ටත් සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්‌ඩාරටත් විරෝධය පලකරලා තිබුණා. ඊට පස්සේ තමයි ෆොන්සේකා රට ඉස්සරහාට ඇවිත් ඒ ගැන…

මාලිමාව නුසුදුසු වන්නේ ඇයි? – රටේ රාළ

” මාලිමාවේ වර්ධනය ඇත්තක්ද,බොරුවක්ද ” ලිපියෙන් රටේ රාළ මාලිමාවේ වර්ධනය ගැන විග්‍රහක් කළා.ඒකෙන් ජවිපෙට සහ රටට තියන අනතුර ගැනත් කිව්වා. ලාංකීය සමාජය ඇතුලේ දේශපාලනික වශයෙන් ඇතිවෙලා තියන නව පිඹිදීම ගැනත් කිව්වා. ඇත්තටම ප්‍රශ්නය තියෙන් දේශපාලනයට සංවේදී ජනතාවක් නිර්මාණය වීම නෙවෙයි.ගැටළුවට උත්තර සෙවීමේදී ජනතාව අදේශපාලනික වීමයි. ඒක නිසා මේ දේශපාලන සවිඥානිකකම අවිඥානිකකම ගැන අවධානයක් හදාගන්න එක…

|

පොලී අනුපාතික තනි අංකයකට! – ඉකොනොමැට්ටා

අද (පෙබරවාරි 14) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික තනි අංකයක් දක්වා පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ එම පොලී අනුපාතිකයි. දින 91 – 9.79% දින 182 – 9.82% දින 364 – 10.02% ඊයේ (පෙබරවාරි 13) පැවති භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියේදී 2026 හා 2028 වසර වලදී කල් පිරෙන බැඳුම්කර අලෙවි වූයේද සැලකිය යුතු තරම් අඩු ඵලදා…

|

නයිටිංගේල් සහ රතු රෝස මල – ඉකොනොමැට්ටා

දර්ශනය හදාරන ශිෂ්‍යයෙකුට ඔහුගේ මහාචාර්යවරයාගේ දියණිය කෙරෙහි ආදරයක් ඇති වෙනවා. ක්‍රෂ් එකක් කියමු. ඒ කියන්නේ ඔහුගේ උපයෝගීතාවය වැඩි කරගත හැකි දෙයක් සඳහා නොසංසිඳුණු ඉල්ලුමක් ඇති වෙනවා. දැන් මේ ශිෂ්‍යයා තමන්ගේ හිතේ ඇති වුනු ආදරය හිමි ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්න කාලයේදී, ඒ කියන්නේ වටේ යමින් ට්‍රයි කරන කාලයේදී, ඔහුට ඒ සඳහා අනගි අවස්ථාවක් ලැබෙනවා….

මාලිමාවේ වර්ධනය ඇත්තක්ද, බොරුවක්ද? – රටේ රාළ

ජාතික ජන බලවේගය මේ දවස්වල අති සාර්ථක රැස්වීම් වටයක් කරගෙන යනවා.ගිය එකොලොස් වෙනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාලිමාවේ කාන්තා සමුළුව තිබුණා. ජවිපෙ මැතිවරණ ඉතිහාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවත්වපු මැතිවරණ ප්‍රචාරක රැලිත් එක්ක සන්සන්දනය කරද්දී මාලිමාවේ අනුරාධපුර කාන්තා සමුළුවට සුවිශේෂ තැනක් හිමිවෙනවා. රැස්වීමට පුටු 5000 ක් විතර දාලා තිබුණා.ඊට අමතරවල තවත් 2000/3000 ක් විතර කාන්තාවෝ හිටගෙන හිටියා.මේ කාන්තාවෝ ටික…

|

අර්බුද මැදින් ජනතාවට අස්වැසීමක් – සුනන්ද මද්දුමබණ්ඩාර

    නිදහසින් පසු කාලපරිච්ඡේදය තුළ ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රතිපත්ති අතර ඉතා වැදගත් එකක් ලෙස සැලකිය හැක්කේ මහජනතාව අතර ආදායම් විසමතාව අඩු කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය. රටේ ආදායමින් වැඩි කොටසක් ඉහළ ආදායම් ලබන සියයට 20 ක පිරිසක් විසින් භුක්තිවිඳිනු ලබන තත්වයක් තුළ අඩු ආදායම් ලබන පිරිස්වලට සහන සැලසිය හැකි ආකාරය…

|

සින්නක්කර ඔප්පු බෙදාදීමෙන් රටේ විශාලආර්ථික ප්‍රසාරණයක් සිදු වෙනවා – ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ

කිසිම විදේශිකයකුට මෙරට ඉඩමක් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ කිසිම ලියවිල්ලක් නැති අයට සින්නක්කර ඔප්පු දෙන්නේ නැහැ කිසිවෙකුට වංචාවෙන් ඉඩම් හිමිකම් ලබා ගන්න බැහැ හිමිකරු කිසිවකුට නොලියා මියගියහොත් භාර්යාවට 50%ක් අයිතියි ලාංකේය ඉඩම් හිමිකම් ඉතිහාසයේ පෙරළියක් ඉකුත්දා (05) දඹුල්ලේදී සිදු කෙරිණ. ඒ උරුමය වැඩසටහන යටතේය. එහිදී මෙතෙක් බලපත්‍ර හෝ තාවකාලික වෙනත් ඔප්පු යටතේ රජයේ ඉඩම් භුක්ති…

ජවිපෙට බැරි ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

සමහර බොළඳ මාලිමාවුන් හිතන විදියෙ කිසිම ඊර්ෂ්‍යාවක් මට ජවිපෙ එක්ක නැහැ. මොකද මං ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. දේශපාලකයන්ට පන්දම් අල්ලලා මෙතෙක් කිසිදු ලාභ ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ඉදිරියෙදි ගන්නට බලාපොරොත්තුවකුත් නැහැ. මං කියන දේ සරලයි. ජවිපෙට මේක කරන්න බැහැ. උන් නැවත මේ රට බංකොලොත් කරනවා. ඒක ඉතාම සරලව පැහැදිලි කරන්නට පුළුවන් කාරණයක්. ණය ප්‍රතිව්‍යූහගත…