දේශපාලන සංදර්ශන නිසා තත්වය තවත් බරපතළ වෙලා – ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක

ගංවතුර ආපදාවට දින 08ක් ගතවෙලා තිබෙනවා. ආපදා කළමනාකරණය, පීඩාවට පත්වූ ජනතාව මුහුණ දී තිබෙන තත්වය දිහා බැලූවම මෙය ඉතාම ඛේදවාචක තත්වයක්. කළුතර, ගාල්ල, මාතර රත්නපුර, ප‍්‍රදේශවල සහන කණ්ඩායම් තවත් සති දෙකක පමණ කාලයක් වැඩ කළත් එම ප‍්‍රදේශ යථා තත්වයට ගන්න බැරි තරමට හානි වී ඇති බව සහන කණ්ඩායම් සහ රජයේ නිලධාරීන් පවසා තිබෙනවා. රජයේ සැලසුමකින්…

විසාලාවක් වුවමනා නම් ඥානසාරට ඉඩ දෙන්න – භාතිය බරුකන්ද

ලංකාවේ සුළු ජාතිකයින් සහ සුළු ආගමිකයින් සම්බන්ධයෙන් සිංහල බෞද්ධ අන්තවාදීන්ගෙන් එල්ල වන කායික හා මානසික ප‍්‍රහාරයන්ගේ ත‍්‍රීව‍්‍රරතාවය හා ස්වභාවය ක‍්‍රමයෙන් වේගවත් වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ අගමැතිවරයා ද ඇතුළත් වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයින්, විශේෂයෙන් ආණ්ඩුව කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි අයෙකු වශයෙන් සැලකිය හැකි හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ද දැඩි අවධානය මෙම සිංහල බෞද්ධ අන්නතාවදීන්ගේ…

|

ජනපති මෛත්‍රීට ජාත්‍යන්තර සහතිකයක්

  ජල ගැලීම් හා නායයාමේ විපත් සිදුවන අවස්ථාවේ ජනාධිපතිතුමා සිටියේ ඕස්ට්‍රේලියාවේ සංචාරය අවසන් කරමින්. එහි සිට සියලු තොරතුරු ලබාගත් ජනාධිපතිතුමා, අගමැතිතුමාටත් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාත් අමතා උපදෙස් දුන්නේ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සියල්ල ගන්නා ලෙසයි. වැඩබලන ආපදා කළමනාකාර ඇමැති දුනේෂ් ගංකන්ද මහතාට ද ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අගමැති රනිල්…

බිල්ලන්ගෙන් තොර පැවැත්මක් නැති ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය

ලංකාවේ වාමංශික දේශපාලනයේ නැඟී සිටීම සැලකිය හැක්කේ යළිත් තරුණ සංහාරයක් සඳහා කැඳවීමක් ලෙසය. මන්ද බිල්ලන් මවමින් කරන මේ දේශපාලනය තරුණ රුධිරයම ඉල්ලා මොර දෙන හෙයිනි. ඒ නිසා අවස්ථා දෙකකදීම ඇති පදම් ගිනිපෙළිවලින් නොව ගිනි අවියෙන්ම බැට කා ඇති මෙරට ජනතාව නම් ප්‍රාර්ථනා කරන්නේ යළි මෙරට වාමාංශික නැගිටීමක් නොව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයකි. ඒ නිසා රට නැවත වළට යාමක් නොව…

ගිලෙන අයගේ දේශපාලනය – සී.ජේ.අමරතුංග

   අධික වැස්ස නිසා ඇති වූ ජලගැලීම් හා නායයාම් තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට සියලු දෙනා එක්සත්වීම පැසසිය යුතු තත්ත්වයකි. විවිධ දේශපාලන මතභේද තිබුණද සියලු දෙනා කීවේ ජාතික ව්‍යසනයකදී සියලු භේද දුරලා ක්‍රියාත්මක විය යුතු බවයි. එසේ වුවද ඒ අතරේ විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වූ බවද අමතක කළ නොහැකිය. විදුලි…

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ ඓතිහාසික පසුබිම- මහාචාර්ය නවරත්න බණ්ඩාර

 1978 මේ ව්‍යවස්ථාව හදපු දවසේ ඉදන් මේකට විරෝධතා පැන නැගුනා. . 94 වන විට ලොකු මහජන මතයක් පැන නැගුනා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කියලා. අපි දන්න විදියට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සාකච්ඡුා ඇති වුණේ ක‍්‍රි.ව 5 වන සියවසේ ගී‍්‍රසියේ ඇතැන්ස් නගරයේදී. නමුත් සම්භව්‍ය ඉතිහාසඥයෙක් ප‍්‍රකාශ කරලා තියෙනනවා මේ පිළිබඳව ප‍්‍රථමයෙන් සාකච්ඡුා ඇති වි තිබෙන්නේ පර්සියාවේ කියලා,…

අපේ සිහින රට වැසියා – නිශාන්ත කමලදාස

   බත් පැකට් එකක් හා අරක්කු බෝතලයක් ලැබුණොත් ඉහේ මල් පිපෙන මිනිසුන් විශාල සංඛ්‍යාවක් අප රටේ සිටිති. ඉදින් ඒ වරප්‍රසාදය ලබා ගනු සඳහා කෑ ගහන්නට පෙළපාලි යන්නට රැස්වීම්වලට එක් රොක් වෙන්නට ඔවුන් ලෑස්ති ය. විරෝධතා පවත්වන්නට ලෑස්ති ය. අවශ්‍ය වුණොත් ගුස්තියක් අල්ලන්නටත් ලෑස්ති ය. ඒ නැතත් අප කැමති බීලා ඉන්න ය. ශ්‍රී ලංකාව ඒක පුද්ගල…

මේ හාල්මැස්සෝ ඉල්ලන් කන එකක් නැහැ -භාතිය බරුකන්ද

යහපාලන ආණ්ඩුව බලයට පත් කළ මූලික කාරණා වෙතින් ආණ්ඩුව වේගයෙන් විතැන් වෙමින් සිටින බව මෑතක සිට නැෙඟන ප‍්‍රබල චෝදනාවකි. ‘ගින්නක් නැතිව දුමක් නොනගින්නා සේ ’ මෙම චෝදනාවට බලපාන කරුණු ගණනාවක් පසුගිය කාලය තුළ යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාව අත්විඳිමින් සිටින්නේය. ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ 10 වසරක පාලන කාලය තුළ සිදු වූ…

දුක්වීමේ අයිතිය – අනුර සූරියබණ්ඩාර

පසුගිය සතියේ උතුරේත් දකුණේත් සැමරුම් දෙකක් සිදුවිය. ඒ වසර තිහක් පැවති මෙරටේ සිවිල් යුද්ධය එනම් ඊලාම් සටන පදනම් කර ගනිමිනි.උතුරේදීද ඊලාම් සටන සම්බන්ධව මියගිය අය සැමරූ අතර ,දකුණේදී ඊලාම් සටනට විරුද්ධව සටන් කොට මියගිය සොල්දාදුවන් සැමරීම ආදී වශයෙනි. කොළඹ පැවති මියගිය සොල්දාදුවන් සැමරීම මහින්ද රාජපක්ෂ සමයේ තරම් වර්ණවත්ව හෝ උත්කර්ශවත්ව නොපැවැත්වීම සම්බන්ධව ආණ්ඩුවට විවේචන එල්ල…

බොදු බල සේනාවේ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවෙන්නෙ ඇයි ද කියන එක ප‍්‍රශ්නයක් – වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා

අන්තවාදය පිළිබඳ තත්ත්වයක් රට තුළ මතුවෙමින් තිබෙනව. මේක භයානක තත්ත්වයක්. නැවත අන්තවාදයකට යනව නම්, ඒ අන්තවාදීන්ට අවශ්‍ය විදිහට රට හසුරුවන්න පුලූවන්නම් ඒක බරපතල තත්ත්වයක්. අපි පසුගිය සතිය, සති දෙක තුළ අපි දැක්කා බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන, විවිධ පාර්ශවයන් ඉලක්ක කරගනිමින්, මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගනිමින් කරන ප‍්‍රහාරයන් දියත් කරනව. අපි දන්නවා පසුගිය දශකය…

දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් නිර්භීතව කැපවීම නායකයන් දෙදෙනාගේම වගකීමක් – මහාචාර්ය සරත් විජේසූරිය

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අවශ්‍යතාව, මේ ආණ්ඩුව බලයට ඒමට  පෙර සිටම අපි කියා සිටියා. මහින්ද රාජපක්‍ෂ රට පාලනය කරන සමයේ දීත් අපි පෙන්වාදුන් කාරණාවක් තමයි භූමිය එක්සේසත් කළාට එහි දීර්ග කාලින ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ, ජාතිය එක්සේසත් නොකොළොත් කියන එක.. ඒ නිසා රටේ සංහිඳියාව වෙනුවෙන් ඒ වගේම යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මේ විධායක ජනාධිපදවිය අහෝසි…

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ආපදාව – අජිත් පැරකුම් ජයසිංහ

ආපදාවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ ගුවන් හමුදාවේ වයි.එම්.එස්. යාපාරත්න *ශ්‍රී ලංකාව ආපදා බහුල රටක් බවට පත් වී තිබේ. මිහිතලය උණුසුම් වීමත් සමග ඇති වූ දේශගුණික විපර්යාස මෙන් ම, දේශීයව සිදු වූ භූගෝලීය හා සමාජයීය වෙනස්කම් ද එයට හේතු වී තිබේ. දැවැන්ත රජයක්, වරප්‍රසාදිත විශාල ඇමති මණ්ඩලයක්, නිතර විදේශ පුහුණුවීම් හා…