ගෝඨාගේ එළියේ ඇත්ත අරමුණ – භාතිය බරුකන්ද
‘‘හැංඟි හැංඟි වෙස් බැන්ඳත් නටන්න වෙන්නේ එළියේ’’ යැයි කතාවක් අප අතර තිබෙනවා. මේ ගැමි කියමන අපූරුවට සනාථ කරමින් වසර ගණානාවක් පුරා දේශපාලන තිරය පිටුපසට වී වෙස් බඳිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා වේදිකාවට/ ‘එළියට’ පැමිණ තිබෙනවා. ඒ පසුගිය සැප්තැම්බර් 06 වැනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටයේදී එළි දක්වන ලද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලූත්ම දේශපාලන ව්‍යාපෘතිය වන ‘එළිය…