මැද රට විත්ති.. – ඉකොනොමැට්ටා
. ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国). චොංගුආ කියන්නේ මැද රට. කාලයක් තිස්සේ චීන්නු හිතාගෙන හිටපු විදිහට චීනය කියන්නේ ලෝකයේ මැද. මේ විදිහට හිතාගෙන හිටපු එකම…