දරුවන්ට නො දන්වා පාසල් වසා දැමීමත් සුභාරංචියක්ද ? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
සුභාරංචියක් කී විට අනේ මොකක්දැයි විමසීමට හෝ උනන්දු නො වන්නේ කාලකන්නින් අපතයන් මිස හැදිච්ච මිනිසුන් විය නො හැකිය. එසේ කියන්නේ දුකකදී අනේ අපොයි කීමත් කාගේ හෝ සතුටකට අනේ හොඳයි කීමත් ශිෂ්ට මිනිසුන්ගේ ජානගත ස්වභාවය නිසාය. ඒ මනුස්සකම මාලිමාවට ඇත්තේම නැත.අල්ලපු ගෙදර එකා විභාගය සමත්වීම සුභ ආරංචියක් ලෙස නො සලකන නරුමයන් ද සිටිය හැකිය. එහෙත් තම…