|

අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලැබේද? නැද්ද? – සුනන්ද මද්දුම බණ්ඩාර

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර පැවැත්වෙන සාකච්ඡා පසුගිය සතියේ අවසන් විය. සාකච්ඡාව පැවැත්වුණේ IMF හි නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් අතරේය.   කෙසේ වුවද, සාකච්ඡාව අවසන්වීමෙන් පසු IMF නිලධාරීන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දෙවැනි වාරිකය ලබාදෙන දිනයක් පිළිබඳව කිසිවක් සඳහන් කළේ නැත. ශ්‍රී ලංකාවේ…

ඇත්ත කුමක්දැයි තීරණය කරන රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කළ පසු ප්‍රකාශනයේ නිදහස කොයිබටද? – මහාචාර්ය රොහාන් සමරජීව

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින්, වාර්ගික හා ආගමික සහජීවනය හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාස කිරීම හෝ වරදකට උසිගැන්වීම, සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි සීමාවන්ට යටත්ව ඕනෑම මාධ්‍යයක ප්‍රකාශනය ද ඇතුළුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සහතික කර ඇත. එසේ වුව ද, අන්තර්ජාලය ඔස්සේ කථා කිරීම, ප්‍රකාශනය සහ එයට  අදාළ ක්‍රියා දැඩි ලෙස…

ජනපති කරපු කතාව සැර වැඩි නැද්ද? – එස්. එම්. ලියනගේ

    මේ ගෝලීය අවනඩුව ගෙනහැර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බර්ලින් ගෝලීය සමුළුවේ සිට ලෝක බලවතුන් වූ අ‍ෙමරිකාව, චීනය, ඉන්දියාව සහ රුසියාවට අවධාරණය කර සිටියේ ඔවුන් එක වේදිකාවක සිට, ගෝලීය අර්බුද සඳහා පිළියම් යෙදිය යුතු බවය. නැත්නම් ගෝලීයව දකුණට විකල්ප සෙවීමට සිදු විය හැකි බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා…

පරිණත විදියට ප්‍රැක්ටිස් කරන්න බැරි රටකට ප්‍රජාතන්ත්‍රවාදය විලංගුවක් – එජාප ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ

චීන රජයේ මූලිකත්වයෙන් ලොව පුරා රටවල දේශපාලන පක්ෂ අන්තර්ජාතිකව ප්‍රවර්ධනය සහ අන්තර් අවබෝධය ගොඩනැගීම සඳහා වූ පැවැති ජාත්‍යන්තර වැඩසටහනට චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහභාගී විය. සැප්තැම්බර් 12වන දා යුරෝපීය අප්‍රිකානු සහ ආසියානු රටවල් 18ක දේශපාලන පක්ෂ 20ක නියෝජිතයන් සමග පැවති හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත…

|

බදු ආදායම සහ රටේ අනාගතය – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජාත්‍යන්තර අරමුදලෙන් අපේක්ෂිත  ඩොලර් මිලියන 300ක දෙවන වාරිකය නිකුත් කිරීමට කල් යන  බව කියයි.හේතුව ලංකාවේ රාජ්‍ය ආදායම් ප‍්‍රගතිය අපේක්ෂිත ඉලක්ක සපුරා නො ගැනීම ය. ආචාර්ය හර්ෂ සිල්වාට අනුව රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් නොව ලංකාණ්ඩුවේ එකඟතාවක් බවය. මෙහිදී එකඟතාව යනු රාජ්‍ය ආදායම එක්ස් මට්ටමට ළගා කර ගැනීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය…

|

අසභ්‍ය නීතිය කියන්නෙ නීතිය අසභ්‍යයි කියන එකද? – චින්තන ධර්මදාස

සැප්තැම්බර් 27 වෙනිදා ඩේලි මිරර් පත්තරේ තියෙන විදිහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙදි කාන්තාවකට සීඅයිඩිය විසින් නඩු පවරනවා. ඒ නඩු පවරන වරද වෙන්නෙ මේ කාන්තාව තමන්ගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා ගැනුම්කරුවෙකුට අලෙවි කිරීම. මිනිත්තුවකට රුපියල් 1000 බැගින් මේ ‍අලෙවි කිරීම සිදු කරලා තියෙනවා කියලා සීඅයිඩිය කියනවා. මේ කාන්තාව එක් දරු මවක්.උසාවිය ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඇය වෙනුවෙන්…

|

ඡාත්‍යන්තර අරමුදලේ යෝජනා – මහාචාර්ය එස්.කේ. නාරද්ද ගමගේ

        ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට සාධක කිහිපයක් ඉවහල් විය. 2019 දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකකි. එයින් මෙරටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. 2019 අග භාගයේදී සිදු කළ බදු කප්පාදුව දෙවැන්නයි. එයින් රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස අඩු විය.       මේ හේතු දෙකත් සමග උග්‍ර වූ ආර්ථික…

අර්බුද මැදින් විසඳුම් – සුනන්ද මද්දුමබණ්ඩාර

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි සමුළුව අමතා පැවැත්වූ ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍ය අතර පැවැති සංවාදයේ දී ජනාධිපතිවරයා සහ ඩෑන් බෙයාර් මහතා සමග පැවැති සංවාදය පිළිබඳවත් දෙස් විදෙස් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබූ බව මාධ්‍ය වාර්තා කළේය.       සමහර විපක්ෂ දේශපාලන පුවත්පත් එම අවස්ථා දෙකේදී ජනාධිපතිවරයා විසින් දක්වන…

|

උගතුන් උපන් රට හැරයෑම – ආචාර්ය ඉනෝකා මන්තිලක

    විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යන පුවත් මේ දිනවල වැඩියෙන් අසන්නට ලැබේ. මේ ආකාරයට බුද්ධිගලනය ඉහළ යෑමට රටේ පවතින ආර්ථික අර්බුදය නිසා උද්ගතව ඇති පීඩනය බලපා තිබේ. පුද්ගලයන්ට වඩාත් වැදගත් වන්නේ තමන්ගේ සතුටයි. සංතෘප්තියයි.        එනිසා මුලින් තමන් සතුටට පත් වී සිටිය යුතුය. සේවය කරන රැකියා ස්ථානය…

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය (පළමුවන කොටස) – ආචාර්ය ලයනල් බෝපගේ

  හැදින්වීම ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් බහුවිධ අර්බුදවලට මුහුණ පා සිටී. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය රටේ අනාගතයට තීරණාත්මක වන්නේය. අසාර්ථක ඒකීය ආණ්ඩු ක්‍රමය, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ අධික බලතල සීමා කළ යුතුව තිබේ. අපට අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය වන්නේ නම් බලය පැවරීම මෙන්ම විධායකය, අධිකරණය, පාර්ලිමේන්තුව, නිලධරය සහ කලාප අතර…

|

ආර්ථිකයද? අනුරද? සජිත්ද? – අජිත් පැරකුම් ජයසිංහ

    2022 වසරේ සමස්ත බදු ආදායම රු. බිලියන 1,751කි. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 1,265 ක් වැය විය. එය සමස්ත බදු ආදායමෙන් 72%කි. සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. බිලියන 506ක්‌ වැය වූ අතර, මුළු බදු ආදායමම එතැනින් අවසන් විය. මීට අමතරව රාජ්‍ය ණය සඳහා පොළිය හා වාරික ලෙස රු….

|

ණය ප්‍රතිව්‍යුහගතකරණය – අප කී දේ හා නොකී දේ – ඉකොනොමැට්ටා

  දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැන් අවසන්. හරි වැරැද්ද, සාධාරණත්වය වගේ දේවල් මොනවා වුනත් මේ වෙද්දී ආණ්ඩුව සාර්ථක ලෙස වැඩේ අවසන් කරලා තියෙනවා. මේ හා අදාළව පසුගිය කාලය තුළ අප විසින් ලියා හෝ කියා ඇති දේවල් සහ එසේ ලියා හෝ කියා නැති දේවල් නැවත කෙටියෙන් මතක් කරන්නම්. – මේ හා අදාළව ප්‍රචාරය කෙරුණු ඇතැම් දේවල් පට්ටපල්…