රනිල්ගේ වැඩ සහ කෙරුවාව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජර්මානු සංචාරයේදී DW (Deutsche Welle) News ජර්මානු රැල්ල ප්‍රවෘත්ති නාලිකාවටමුහුණ දුන් ආකාරය ගැන පළවූ ප්‍රහාරාත්මක විවේචන ගැන ඔබ හිතන්නේ කුමක්දැයි විමසූ පාඨකයන් අතුරෙන් සමීප හිතවතුන්ට මගේ පිළිතුර කපා ගත්තා නම් කර තියා ගනීවි යන්න ය.2022 බිඳ වැටුණ රට ගොඩ ගැනීමේ වගකීම භාර ගත් පාලකයා ලෙස රනිල් ලබා දෙන දායකත්වය ගැන රටේ නිහඬ…