විදුලියට වළ කැපූ දේශපාලකයෝ – ආචාර්ය තිලක් සියඹලාපිටිය
ඕනෑම විදුලි පද්ධතියක විදුලිය නිෂ්පාදනය කරන ක්‍රමවේදවල තාක්ෂණික සංකලනයක් තිබිය යුතුය. තාක්ෂණික වශයෙන් අවුරුද්දේ හැමදාම එක හා සමානව ජල විදුලිය නිෂ්පාදනය කළ නොහැක. සූර්ය බලාගාරවලින් සේම සුළං බලාගාරවලින් ද එසේමය. ඒ අඩු පාඩු පියවීමටත් විදුලි පද්ධතිය තාක්ෂණිකව ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් ලෝකයේ ඕනෑම රටක් න්‍යෂ්ටික බලාගාර, ගල් අඟුරු බලාගාර සහ ස්වභාවික වායුවලින් ක්‍රියා කරන බලාගාර…