මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.
අපි ගාල්ලට ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට එක්වුණා. ඔය ගොල්ල දන්නවා අපි සෑහෙන කාලෙක ඉඳලා මානව හිමිකම් ක්ෂේත්‍රෙයේ තමයි වැඩ කළේ. වැඩ කරන්නෙ. ගාලේලෙ මෙම…