අපේ මුළු ඉතිහාසයම මිත්යාවක් – ප්රවීන කලාකරු ලූෂන් බුලත්සිංහල.
පහුගිය කාලේ අපේ සමාජයේ විවිධ වෙනස්කම් ඇති වෙනව. විවිධ දේශපාලන සංස්කෘතීන් වගේම, ආගන්තුකව පැමිණෙන තාක්ෂණික මෙවලම් පවා අපේ ජන ජීවිතයට බොහෝ බලපෑම් කරල තියෙනව. මෙම ටෙලිවිෂන් පෙට්ටිය අපේ රටට හඳුන්වාදීමේ කාර්යේ දී අපිත් පුරෝගාමි මෙහෙවරක් කරපු මිනිස්සු. 1982 දී රූපවාහිනී සංස්ථාව මෙහි ස්ථාපනය වෙනකොට එහි පුරෝගාමීන් හැටියට කටයුතු කරන්න සිද්ධවුනේ අපිට. අපේ රටට රූපවාහිනිය. (ටී.වී….