ආසන-අනුපාත මිශ්‍ර ක්‍රමය හැර වෙන දෙයක් නැත- අශෝක ඔබේසේකර
නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීම, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ’ සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවකට භාර කිරීමම එම කාරණයේ ඇති වැදගත්කම කියාපායි. මේ කමිටුව ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබේ: 1. නව මැතිවරණ ක්‍රමයකට පාදක විය යුතු ප්‍රතිපත්ති කවරේද? 2. එම ප්‍රතිපත්ති මුදුන්පත් කරගත හැක්කේ කුමන මැතිවරණ ක්‍රමයකින්ද? 3. මැතිවරණ ක්‍රමයකින් විසඳිය නොහැකි ප්‍රශ්න කවරේද?…