හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
| |

හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් ඇරඹිය යුතු 2027 වසර…

සජිත් දේශපාලන ලිලිපුට්ටෙක්ද? – රටේ රාළ
|

සජිත් දේශපාලන ලිලිපුට්ටෙක්ද? – රටේ රාළ

ගිය 14 වෙනිදා මව්බිම ජනතා පක්ෂයේ නායක සහ සර්වජන බලයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක දිලිත් ජයවීර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හරි අපූරු අභියෝගයක් කළා.දිලිත් කිව්වේ සජිත් විපක්ෂ නායක ධූරයට විශ්‍රාම දෙන්න ඕනි කියලයි.එහෙම කියලා විතරක් නොනැවතුන දිලිත් සජිත්ගේ විශ්‍රාමික දිවියට සුභ පතන්නත් අමතක කළේ නෑ.දිලිත් විපක්ෂ නායකකමක් ගැන කිව්වට සජිත් සටන් කරන්නේ අගමැතිකම වෙනුවෙන්. මේ මැතිවරණයේ…

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග – 2024 – ඉකොනොමැට්ටා
| |

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග – 2024 – ඉකොනොමැට්ටා

මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඩරොන් ආජෙමෝලු, සයිමන් ජොන්සන් සහ ජේම්ස් රොබින්සන් යන ආර්ථික විද්‍යාඥයින් තිදෙනාට හිමි වුනා. ඩරොන් ආජෙමෝලු සහ සයිමන් ජොන්සන් MITහි මහාචාර්යවරුන් සේ කටයුතු කරන අතර ජේම්ස් රොබින්සන් චිකාගෝ සරසවියේ මහාචාර්යවරයෙක්. ඔවුන් තිදෙනාම මේ වන විට ඇමරිකානුවන් වුවත් ඩරොන් ආජෙමෝලු උපතින් තුර්කි ජාතිකයෙකු වන අතර ඉතිරි දෙදෙනා උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයින්. මේ…

ණයට ඇපැල් කන තැපෑලක්….- නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

ණයට ඇපැල් කන තැපෑලක්….- නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට රට කීවාට ලැබුණේ 42.31%කි. හේතුව හොරා කෑ සල්ලි වලින් රට ගොඩ නගනවා කී කතාව කිසිවෙකු විශ්වාස නො කිරීමය. එහෙත් ප්‍රසිද්ධියේ හොරා කෑ ජොනීලා බොනීලා අල්ලන කතාවට කිසිවෙකු විරුද්ධ නැත.   දින විසි හයක පාලන කාලය තුළ ජනාධිපති දිසානායක තුළින් පිළිබිඹුවන පරිනත රාජ්‍ය තාන්ත්‍රීකභාවය ගැන පවත්නා විශ්වාසය 51% ඉක්මවා ගොස්ය. රටේ වියදමට ඔක්තෝබර් 07 දින…

අනුර මැතිවරණ පොරොන්දු කඩ කර අවසන්.. නමුත් එය රටට ඉතා යහපත්.. – ආචාර්ය ප්‍රියංග දුණුසිංහ
|

අනුර මැතිවරණ පොරොන්දු කඩ කර අවසන්.. නමුත් එය රටට ඉතා යහපත්.. – ආචාර්ය ප්‍රියංග දුණුසිංහ

 ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය ජනතාවට මොනතරම් පොරොන්දු දුන්නත් බලයට පත් වූ පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක අනුගමනය කරන්නේත් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියම බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යල ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.   ඒ අනුව මැතිවරණ පොරොන්දු දැනටමත් කඩ කර අවසන් නමුත් එය රට පැත්තෙන් ඉතා යහපත් බවත් හෙතෙම කියා…

මන්ත්‍රීවරුන්ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව
|

මන්ත්‍රීවරුන්ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ මොනවා ද? – මහාචාර්ය රොහාන් සමරජීව

ප්‍රේම්නාත් දොලවත්ත – කේෂාල් ජයසිංහ මීට වසර කිහිපයකට පෙර, Manthri.lk මගින් මන්ත්‍රීවරුන්ගේ ශ්‍රේණිගත කිරීම් හඳුන්වා දෙන ලද මංගල රැස්වීමට මම සහභාගී වී සිටියෙමි. එහිදී ශ්‍රේණිගත කිරීමේ ඉහළ ම සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග සාකච්ඡාවක් මෙහෙයවන ලදි. පර්යේෂණ සහාය පිළිබඳව මෙහෙයවන්නා ඉදිරිපත් කළ ප්‍රශ්නයක් නිසා කණ්ඩායමේ සිටි තරුණ මන්ත්‍රීවරයකු ව්‍යාකූල භාවයට පත් විය. ඔහු තම…

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
| |

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

⚫️ ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200  ⚫️ ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500  ⚫️ ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500  ⚫️ ඔක්තෝම්බර් 15 :- රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700 මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත් වීම පළමු මාසය ගත…

හිරුණිකා අවශ්‍යම මොහොතේ නැඟී සිටියාය – රටේ රාළ
|

හිරුණිකා අවශ්‍යම මොහොතේ නැඟී සිටියාය – රටේ රාළ

නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වයට තරඟය තියෙන්නේ මාලිමාව සහ සජබය අතර කියලා සජබෙ පැත්තෙන් කියනවා.මාලිමාවේ අගමැති අපේක්ෂකයා කවුද කියලා තවම නම් කරලා නෑ.මාලිමාවේ අගමැති අපේක්ෂකයා හරිනි කියලා තවමත් ප්‍රකාශ කරලා නෑ.හරිනි අගමැති අපේක්ෂිකාව විදිහට ප්‍රකාශ කරන්නේ නැති නම් මාලිමා ආණ්ඩුවේ අගමැති වෙන්න හරිනිට තියන සම්භාවිතාවය 50% කට වඩා අඩුයි. එහෙම උනොත් අගමැතිධූරයට හරිනි සහ…

ඩොලරයේ මිල පහළ ගියේ ඇයි? – ඉකොනොමැට්ටා
| |

ඩොලරයේ මිල පහළ ගියේ ඇයි? – ඉකොනොමැට්ටා

ජනාධිපතිවරණය පැවැත්වුණු සැප්තැම්බර් 23 සිට ඊයේ (ඔක්තෝබර් 14) දක්වා කාලය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 304.88 සිට රුපියල් 292.89 දක්වා රුපියල් 11.99කින් පහත වැටී තිබෙනවා. මෙය සැලකිය යුතු තරමේ විචලනයක්. මේ පිළිබඳව මැසිවිලි නගන යම් පිරිසක්ද දැකිය හැකියි. විණිමය අනුපාතය පාලනය කිරීම (හෝ නොකිරීම) මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, මේ අයුරින් ඩොලරයක මිල පහත වැටීම…

සීයේ….තව ටෙම්පරියක් අදිමුද? – රටේ රාළ
|

සීයේ….තව ටෙම්පරියක් අදිමුද? – රටේ රාළ

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි.ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති.වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.හැබැයි අනුර සහෝදරයාට ඒ අවස්ථාව දීලා නෑ. එක පැත්තකින් ඒක අනුර සහෝදරයාට කරන අසාධාරණයක්.හැබැයි නිකම්ම එහෙම වෙන්නෙත් බෑ.ඒකටත් මොකක් හරි හේතුවක් තියෙන්න ඕනි.රටේ…

මැතිවරණ දිනය නීත්‍යානුකූලද? – ඉකොනොමැට්ටා
|

මැතිවරණ දිනය නීත්‍යානුකූලද? – ඉකොනොමැට්ටා

සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය “අනවශ්‍ය සීමා කිරීමක්” ලෙස දකිද්දී තවත් අය “ඒ තරම් දෙයක්වත් හරියට කර ගත නොහැකි වීමක්” ලෙස අදහස් පළ කර තිබෙනු දැකිය හැකියි. මට පෙනෙන විදිහටනම්, මේ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන්නේම පාර්ලිමේන්තු…

සජිත්ට වැඩ වරදින පාර්ලිමේන්තුවක් ළඟ ළඟම එනවා – රටේ රාළ
|

සජිත්ට වැඩ වරදින පාර්ලිමේන්තුවක් ළඟ ළඟම එනවා – රටේ රාළ

” මාලිමාවේ අපේක්ෂක හරස්කඩ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ඊළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය හොබවන මාලිමා මන්ත්‍රී කණ්ඩායම ගැනයි.රටේ රාළ කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කියන්නේ මොන්ටිසෝරි Team එකක් කියලයි.ඒ එයාලා නවකයෝ කියලා හිතලා නෙවෙයි.දැනටමත් මේ ආණ්ඩුව කරගෙන යන මොන්ටිසෝරී බබාලා තුන්දෙනා නිළධාරින්ගේ ගැටවලට ගොඩක් දුරට අහුවෙලා ඉවරයි. ගෝඨාභය වටකරගෙන ලණු දුන්න කට්ටිය දැන්…