රාජපක්ෂ කළු දශකයේදී වංචාව-දුෂණය පිළිබඳව පරීක්ෂණ කරපු නිලධාරීන් ස්ථාන මාරු කළා; අඩන්තේට්ටම් කළා; තර්ජනය කොට බිය වැද්දුවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක
රවී කරුණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ වංචා-දුෂණ සම්බන්ධයෙන් අලූත් සාකච්ඡුාවක් මතුවෙලා තිබෙනවා. රවීගේ පාර්ශ්වයේ කණ්ඩායම එය යහපත් ආණ්ඩු ක්රමයක ලක්ෂණයක් යැයිද පරාජිත රාජපක්ෂ කණ්ඩායම එය සිය ජයග්රහණයක් යැයිද උත්කර්ෂයට නංවමින් තිබෙනවා. කුමන හෝ අපරාධකරුවෙක් අපරාධයක් සිදුකරන අවස්ථාවේදී ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රවී කරුණානායක වංචනික කි්රයාවකට හවුල්…