ඔසරිපොටක් මව්පිය පිරිසක් වෘත්තිය සමිතියක් – අනුර සූරියබණ්ඩාර
ලෝක වාර්තාවක් සඳහා සූදානම් වන මනමාලියක ගේ ඔසරිපොට දරා සිටීමට පාසල් ළමයින් පිරිසක් යොදාගැනීම පිළිබඳ කතාන්දරය මේ වන විට කවුරුත් දනිති. එය මේ මොහොතේ දේශපාලනයත් අධ්‍යාපන ක්ෂේත්රයන් බලවත් ආන්දෝලනයකට ලක් වූ පුවතක් බවට පත් වී තිබේ. අදාළ පළාත් ආණ්ඩුකාරවරිය හමු වී අදාළ පාසලේ මවුපියන් විදුහල්පතිවරයාට දඬුවම් නොකරන්නැයි ද ඔහුට සමාව දෙන්නැයි ද ඉල්ලා ඇති බව…