රෝහින්ගයා වවාන කෑම – බණ්ඩාර උඩුරාවණ
මියන්මාරයේ රබින් පාළාතේ වෙසෙන රෝහින්ගයා ජනතාව සැලකියයුතු වන්නේ රටක් අහිමි ජනකොටසක් වශයෙනි. ඔවුන් සිය රටේ පුරවැසියන් ලෙස පිළිගැනීමට මියන්මාරය සූදානම් නොමැති බැවිනි. රෝහින්ගයා ජනතාව මුස්ලිම් පිරිසකි. ඔවුන්ට එරෙහිව මියන්මාරයේ ඇතිව ඇති ගැටුම මේ වන විට ලෝක අවධානයට ලක් වී තිබේ. මියන්මාර් නායිකා ආවුසාන් සුකී ගේ නොබෙල් සාම ත්‍යාගය පවා අහිමිවේද යන මට්ටමට ඒ ගැටලුව උත්සන්න…