වැල්පාලමේ කතාව – නීතිඥ සමින්ද කෝණාර
රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනකොට අනුර කුමාර මහත්තයා කිව්වෙ රනිල්ට ජනවරමක් නෑ ඒ නිසා ජනවරමක් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නෙ නැහැ කියලා. ඒත් රනිල් ඒ සියල්ල බොරු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට රටට අවශ්‍ය ණය ලබාගත්තා වගෙම ණය ප්‍රතිව්‍යුහගත කරනය පටන්ගත්තා. තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැතිකලා, පැය…