රාජ්‍ය ප්‍රතිපත්තිවලට ඇඟිලි ගහන්න වෘත්තීය සමිතිවලට අයිතියක් නැහැ – එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන
ලෝක බලවතුන්ගේ ග්රහණයෙන් ගලවාගෙන රට ගොඩනැඟීම යනු සාමාන්‍ය පුද්ගලයකුට කළ හැක්කක් නොවේ. ඒ සඳහා ඊට සමත් ජන නායකයෙකු රටේ සිටිය යුතුය. එවන් අයෙක් මෙරටේ බිහි වී සිටීද? ප්‍රමාණවත් සහයෝගයක් ඔහුට විපක්ෂයෙන් ලැබෙන්නේද? එමෙන්ම රටේ පවතින වත්මන් ආර්ථික, සමාජ තත්ත්වය සහ රජයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර…