මානීගේ තීරුව : විපක්ෂෙ අතුරුදහන් ? – සුන්දර නිහතමානි ද මැල්
ගෙදර අයිතිකාරයා සේ කවුදෝ දොරට තට්ටු කළේය. මම කේන්තියෙන් දොර ඇරියෙමි. හොඳට දැකපුරුදු, රෙදි බැනියම් හැඳගත්, මිටි වුවත් ප්රතාපවත් මනුස්සයෙක් සිනා පොදක්වත් මුව නැතුව දොරකඩ හිටගෙන සිටියේය . “මම ආර්.ප්‍රේමදාස ” “ඒක වෙන්න බෑනෙ. ඔහේ මැරුණනෙ” මම ක්ෂණිකව කියා සිටියෙමි. “අද ඔහේගෙ තිස්වෙනි මරණ සංවත්සරය කියලත් ප්‍රවෘත්තිවලට කිව්වනෙ” “මම මළා තමයි “අමුත්තා ප්‍රකාශ කළේය….